දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවට තවත් 10ක් එකතුවෙන්න කතාකරයි: සජිත්ගේ අයත් ඒ අතර
Homeප්‍රවෘත්ති

ආණ්ඩුවට තවත් 10ක් එකතුවෙන්න කතාකරයි: සජිත්ගේ අයත් ඒ අතර

PropellerAds

අලුතින් පත්වුණු විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වතුකරය නියෝජනය කරන පක්ෂයක මන්ත්‍රීවරු දෙ...

එජාපය ප්‍රමුඛ සන්ධානය හංසයා ලකුණෙන් මහ මැතිවරණයට
"පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බෑ" - මැල්කම් කාදිනල්
සිරිසේනට දුන් සභාපතිකම පුස්සක්.. කිසිම බලයක් නෑ.. පොලොන්නරුවේ පොහොට්ටු නායකයා මමයි.. බැරිනම් වෙනම තරග කරනු - රොෂාන් පොල්ල ගනී
අලුතින් පත්වුණු විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනකු නව ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වතුකරය නියෝජනය කරන පක්ෂයක මන්ත්‍රීවරු දෙදෙනෙක්, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ නියෝජනය කරන මන්ත්‍රීවරු
සිව්දෙනෙක්, නැගෙනහිර පළාතේ සුළු ජාතික පක්ෂ දෙකක මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ පොළොන්නරුවේ එක් මන්ත්‍රීවරයෙක් වශයෙන් මෙලෙස ආණ්ඩුවට එක්වීමට නියමිතව සිටිති.

පොළොන්නරුවේ ආණ්ඩුබලය හිමි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අමතරව තේරීපත් එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තේරී පත්වූයේ සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගයෙනි.එම මන්ත්‍රීවරුන් නව ආණ්ඩුවට සහය දීමට පසුගිය සිකුරාදා සිට සාකච්ඡා කරන බව පැවසේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවට තවත් 10ක් එකතුවෙන්න කතාකරයි: සජිත්ගේ අයත් ඒ අතර
ආණ්ඩුවට තවත් 10ක් එකතුවෙන්න කතාකරයි: සජිත්ගේ අයත් ඒ අතර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggVH_kGQwlKAnuBy_wOIQ1Ia_NMo26gGiTnxMLtTnXRLM8tgcnMCp66rFYCtG8HTHVsabcuErP0G2GGgXbd0f84muUBt90GOG1CX9EbbMFNRrO0chxqqRpDY1wjgeCoONk67CecWdtqmc/s320/pani.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEggVH_kGQwlKAnuBy_wOIQ1Ia_NMo26gGiTnxMLtTnXRLM8tgcnMCp66rFYCtG8HTHVsabcuErP0G2GGgXbd0f84muUBt90GOG1CX9EbbMFNRrO0chxqqRpDY1wjgeCoONk67CecWdtqmc/s72-c/pani.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/10_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/10_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy