කොවිඩ් වසංගතය හේතුවෙන් සම්භාහන මධ්‍යස්ථාන සඳහා අවසර ලබාදී නොතිබෙන පසුබිමක නිරෝධායන නීතියට පටහැනිව දඹුල්ල - ඉනාමලුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ...
එහි සිටි කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු එම ස්ථානවලම ස්වයං නිරෝධායනයට ලක් කිරීමටයි එහිදී පියවර ගෙන ඇත්තේ.
දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ, මෙම සම්බාහන මධ්‍යස්ථානවලට පැමිණ පසුගිය දිනවල සේවා ලබා ගත් පිරිසගේ නාම ලේඛන ලබාගෙන ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
COMMENTS