දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විවාහක පෙම්වතා මහනුවර පදිංචි අයෙක්, විවාහයට දියණිය අකැමැති වෙලා - කටාර්වලදී එකම පවුලේ තුන්දෙනෙකු නොඑන ගමන් යැවූ බිහිසුණු ඝාතනයේ තවත් තොරතුරු එළියට - (video)
Homeප්‍රවෘත්ති

විවාහක පෙම්වතා මහනුවර පදිංචි අයෙක්, විවාහයට දියණිය අකැමැති වෙලා - කටාර්වලදී එකම පවුලේ තුන්දෙනෙකු නොඑන ගමන් යැවූ බිහිසුණු ඝාතනයේ තවත් තොරතුරු එළියට - (video)

PropellerAds

ක ටාර් රාජ්‍යයේ පදිංචිව සිටියදී ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනා නින්දේදී හෝ සිහිසුන් කොට, එකම ආකාරයට ඝාතනය කර ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී...

ජනපතිගේ කථාවට සුජිවගෙන් පිළිතුරු
"මම ඕනෑම මැතිවරණයකට සුදානම්" - කිරිඇල්ල
ශ‍්‍රී ලංකා පිලේ වීඩියෝව ගැන ඇමති හරින් ප‍්‍රතිචාර දක්වයි (VIDEO)
ටාර් රාජ්‍යයේ පදිංචිව සිටියදී ඝාතනයට ලක්වූ එකම පවුලේ තිදෙනා නින්දේදී හෝ සිහිසුන් කොට, එකම ආකාරයට ඝාතනය කර ඇති බව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද සිදුකෙරුණේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේදී.

කටාර් රාජ්‍යයේදී ඝාතනය ලක්වූ එකම පවුලේ තිදෙනෙකුගේ දේහයන් ඊයේ මෙරටට ගෙන එනු ලැබුවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ කටාර් රාජ්‍යයේ පදිංචිව සිටි 55 හැවිරිදි ලෝගිදාසන් මහේන්ද්‍ර රාජ්, 54 හැවිරිදි ඔහුගේ බිරිඳ වන සර්වමුත්තු වික්ටෝරියා සහ ඔවුන්ගේ දියණිය වන 34 හැවිරිදි රාජ් සුදර්ශනී යන අයයි.

කටාර් රාජ්‍යයේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමඟ එම දියණිය ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, පසුව හෙළිව ඇත්තේ ඔහු විවාහකයෙකු බවයි.

ඒ අනුව ප්‍රේම සම්බන්ධතාවය නතර කිරීමට තීරණය කළ පසු එම තරුණයා තියුණු ආයුධයකින් පහර දී ඔවුන් තිදෙනාව ඝාතනය කර ලංකාවට පළා විත් තිබෙනවා.

එම ඝාතන සිදුවූ අවස්ථාවේ කටාර් රාජ්‍යයේදී ලබාගෙන තිබූ ඡායාරූපයි මේ.

‍මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ අද පස්වරුවේ මීගමුව - වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේදියි.

ඒ අවස්ථාවට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. කේ. විජේවර්ධන මහතා ද එක්වූ අතර, අවසන් කටයුතු සඳහා මෘත දේහයන් ඥාතීන්ට භාරදෙනු ලැබුවා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විවාහක පෙම්වතා මහනුවර පදිංචි අයෙක්, විවාහයට දියණිය අකැමැති වෙලා - කටාර්වලදී එකම පවුලේ තුන්දෙනෙකු නොඑන ගමන් යැවූ බිහිසුණු ඝාතනයේ තවත් තොරතුරු එළියට - (video)
විවාහක පෙම්වතා මහනුවර පදිංචි අයෙක්, විවාහයට දියණිය අකැමැති වෙලා - කටාර්වලදී එකම පවුලේ තුන්දෙනෙකු නොඑන ගමන් යැවූ බිහිසුණු ඝාතනයේ තවත් තොරතුරු එළියට - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjLzeRA4fJMfQ3HMebW9l_BRSRkfBKbYEXqF5eTBzxzjw2857rIAPzbUYRdIJKkM_842IL_B7SHjOa1ItdU4gbuE-mrPV5gz8y4lfcDFkuQPqEfv8D4iXDNJsDHZF-Ew7ewQFfCrpYw-o/s320/muder.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjjLzeRA4fJMfQ3HMebW9l_BRSRkfBKbYEXqF5eTBzxzjw2857rIAPzbUYRdIJKkM_842IL_B7SHjOa1ItdU4gbuE-mrPV5gz8y4lfcDFkuQPqEfv8D4iXDNJsDHZF-Ew7ewQFfCrpYw-o/s72-c/muder.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/video_88.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/video_88.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy