එ ජාප නායක රනිල් වික්‍රමසිංහට මෙන්ම, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ද මෙරට අගමැති ධුරයේ වැඩ කිරීමට හැකියාවක් හා දක්ෂතාවයක් ඇති බව හි...
එජාප නායක රනිල් වික්‍රමසිංහට මෙන්ම, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට ද මෙරට අගමැති ධුරයේ වැඩ කිරීමට හැකියාවක් හා දක්ෂතාවයක් ඇති බව හිටපු ඇමති මංගල සමරවීර පවසයි. මැතිවරණ දේශපාලනයෙන් ඉවත්ව 'සයිබර් දේශපාලනයට' අවතීරණ වී සිටින මංගල සමරවීර මේ බව ප්‍රකාශ කළේ 'අද දෙරණ' සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි මැතිවරණ සටනින් ඉවත්වීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ විපක්ෂයේ කර්යභාර්ය නිසි ආකාරව සිදු නොවුණ බව ඔහුට හැගී ගිය බවය.
නාම යෝජනා ලබා දීමෙනුන් අනතුරුට තමන් පක්ෂයෙන් ඉවත් වුයේ එහි ඇති වු යම් යම් මත ගැටුම් නිසා බවද , සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු වැඩිදුරටත් පැවසුවේය.

COMMENTS