දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප නායක වෙන්නට නවීන්-රවි-දයා සටනක !
Homeප්‍රවෘත්ති

එජාප නායක වෙන්නට නවීන්-රවි-දයා සටනක !

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂය මෙන් නොව ජාතික සමගි ජනබලවේගය තුල හොද සමගියක් ඇති බවත් , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පසු...

දිවුරුම් දී දින තුනෙන් ඇමති මණ්ඩලයේ පිපිරීමක් – රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙන්න සුදානම්..තීරණය හෙට
අලුත් ව්‍යවස්තාව මහා භයානක එකක්.. මේ හදන්නේ රාජපක්‍ෂලාටම සීමා වූ ආණ්ඩුවක් හදන්නයි - මයන්ත දිසානායක
රුවන් නායක කරන්න කෘත්‍යාධිකාරියට යෝජනාවක්.. එජාපය ගාලගෝටියක් වෙයි !
ක්සත් ජාතික පක්ෂය මෙන් නොව ජාතික සමගි ජනබලවේගය තුල හොද සමගියක් ඇති බවත් , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වය හැර යන විට එම පක්ෂ නායකත්වය ලබා ගැනිමට නවින් දිසානායක , රවි කරුණානායක සහ දයා ගමගේ යන අය අතර තරගයක් ඇති වි ඇති බව ජාතික සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා එ බැව් කියා සිටියේ ජාතික සමගි ජනබලවේගය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා මස්කෙලිය ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටියේ

සජිත් ප්‍රේමදාස කියන්නේ සියළු ජාතින් එකතු කරන්න පුළුවන් නායකයෙක්. මේ රටේ ජාති බේදය ඇති වුණේ බණ්ඩාරනායකලා , රාජපක්ෂලා හදපු ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නිසා.

සිංහල මුස්ලිම් ගැටුම් හටගත්තේ රාජපක්ෂලාගේ ක්‍රියා කලාපය නිසා. අපේ පක්ෂයේ සියළුම ජාතින්ගේ අපෙක්ෂකයන් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂය දහ පහලොස් දෙනෙක්ට සිමා වුණ පක්ෂයක් , වැඩ කරන නායකයෝ ඉන්නේ සමගි ජන බලවේගයේ. එක්සත් ජාතික පක්ෂයට තියෙන්නේ බොඩ් ලැල්ලයි , අලියයි විතරයි.

ජන්ද නැති වුණාම නවින් දිසානායක කියනවා සමගි ජන බලවේගයේ අස්සේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට කිසිම ප්‍රශ්නයක් නැ , එයාලා හදන්නේ ප්‍රශ්න ඇති කරන්න.

ලබන 5 වෙනිදායින් පස්සේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දලා යනකොට , නායකත්වයට තරග කරනවා එක් පැත්තකින් නවින් දිසානායක , රවි කරුණානායක සහ දයා ගමගේ ඇතුළු පිරිස.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප නායක වෙන්නට නවීන්-රවි-දයා සටනක !
එජාප නායක වෙන්නට නවීන්-රවි-දයා සටනක !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGxsfnzi7jd8cCdNyMf-yzFxbWTZ0nR9VYyAdnjAdEqhzILZ9jTXRPUpdqJsjw5vXGamWQFVxUDm5SjvdkI7pOhB1zHXVSVAgwQjIAvNHFArMLmoUfDsMpFYL35sbcaB3101U0OI0D_Is/s320/naveen-ravi-daya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGxsfnzi7jd8cCdNyMf-yzFxbWTZ0nR9VYyAdnjAdEqhzILZ9jTXRPUpdqJsjw5vXGamWQFVxUDm5SjvdkI7pOhB1zHXVSVAgwQjIAvNHFArMLmoUfDsMpFYL35sbcaB3101U0OI0D_Is/s72-c/naveen-ravi-daya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy