දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙවර මැතිවරණය හරිම කම්මැලියි - අගමැති
Homeප්‍රවෘත්ති

මෙවර මැතිවරණය හරිම කම්මැලියි - අගමැති

PropellerAds

මෙ වර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. අග...

මනුෂගේ සහ පියසේන ගමගේගේ සහය එජාපයට
"අතුරු තහනම් නියෝගය කියන්නේ අවසන් තීරණය නෙවෙයි" - ජොන්ස්ටන් පැහැදිලි කරයි
ගැසට්ටුවේ නඩු විභාගයට සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි (VIDEO)
මෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බව අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.

අග්‍රමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජනපෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කය සදහා තරග කරන අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ජය තහවුරු කිරිම සදහා නාවලපිටිය කුරුදුවත්ත සමර්සෙට් ප්‍රදේශයේ පැවති ජන හමුවකදිය.

මෙම ජන හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

"පසුගිය අවුරුදු 5 දි මේ රටට වැඩක් කෙරුණේ නැ. ඒකට හේතුව ජනාධිපතිවරයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ , අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ. ජනාධිපති කියන ඒවා අගමැති කරන්නේ නැ , ඇගමැති කියන ඒවා ජනාධිපති කරන්නේ නැති නිසා. ජනාධිපති සහ අගමැති එකම පක්ෂයක වෙන්න ඕනි. ඔබලා පොහොට්ටුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ජන්ද ප්‍රමාණයකින් ජනාධිපතිවරයා බවට පත් කලා. හැට නව ලක්ෂයක් ජන්දය දිලා පත් කරපු ජනාධිපතිට වැඩ කරන්න එම පක්ෂයේම ඇගමැතිවරයෙක් , කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් පිහිටුවන්න ඕනි රටට වැඩක් කරන්න නම්. එහෙම වුණේ නැත්නම් රටේ සංවර්ධනයක් සිදු වෙන්නේ නැ. දැන් එක්සත් ජාතික පක්ෂයක් දෙකට කැඩිලා , එක්සත් ජාතික පාක්ෂිකයන් අද විශාල වශයෙන් අපි සමග එක් වෙනවා. මම එහෙම එන අයගෙන් ඇහුවා ඇයි ඔයාලා එන්නේ , එතකොට කිව්වේ එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ සිරිකොත ලබා ගන්න කියලා. රටේ බලය අල්ල ගන්න නෙවෙයි. රනිල් වික්‍රමසිංහ සිරිකොතේ බලය අල්ලගෙන ඉන්නවා , දැන් එයාව පන්නන්න සජිත් කටයුතු කරනවා. සිරිකොත අල්ලිම හැර රට සංවර්ධනය කිරිමට හෝ අටේ බලය තහවුරු කර ගැනිමට ඔවුන්ට අවශ්‍යය නැ. ඔවුන් බලයේ ඉන්න කාලේ කරපු වැඩ ගැන දැන් ටික ටික එලියට එනවා , සංස්කෘතික අමාත්‍යංශය තුල , ආගමික අමාත්‍යංශය තුල , ඒ තුල තිබු මුදල් වියදම් කරපු ආකාරය පිලිබදව. මැතිවරණ කාලයේ බිලියන ගණන් එලියට අරගෙන එවගෙන් කරපු වැඩ මොනවද? කියලා කොමිසන් සභා වාර්තා වලින් ඔබලා දකින්න ඇති. කිසිම වගකිමක් නැති , සැලැස්මක් නැතිව අමාත්‍යංශය සතු මුදල් වියදම් කරපු මිනිස්සු බලයට ආවම කොහොම වියදම් කරයිද? එක්සත් ජාතික පක්ෂය පිල් දෙකකට බෙදිලා , අද එය අය අතර තරයක් විතරයි තියෙන්නේ. මේ මැතිවරණය ඒක පාක්ෂික තරගයක් වගේ මට පෙන්නේ , විරුද්ධ පක්ෂයක් නැති වුණාම හරි කම්මැලි. මම අවු 50 ක් දේශපාලනය කරලා තියෙනවා , හැබැයි හැම මැතිවරණයකදිම ලොකු තරගයක් තිබුණා. අභියෝගයක් තිබුණා. හැබැයි මේ පාර කිසිදු අභියෝගයක් නැ. අපි අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා. 2/3 බහුතර බලයක් අපි ලබා ගන්නවා. රටේ ආර්ථිකය ගොඩ ගන්න අපි කටයුතු කරනවා." යනුවෙන් පැවසිය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙවර මැතිවරණය හරිම කම්මැලියි - අගමැති
මෙවර මැතිවරණය හරිම කම්මැලියි - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9WXg0BIhBOTZ1lGXg_nWqWd7R-7w5_lTUnWvXAqnvBTWB_2RJgAHKzvrKxuOC0FdZprwl2ICEWyWzqur-Zs7jJOnFA-6H3Nhs0GcpvnOyfJDxPAeoIFcaMOfdadPmDUL1RUxdrYXkev0/s320/dca0e026cb9e5bcd40ef68f9c29e135c_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9WXg0BIhBOTZ1lGXg_nWqWd7R-7w5_lTUnWvXAqnvBTWB_2RJgAHKzvrKxuOC0FdZprwl2ICEWyWzqur-Zs7jJOnFA-6H3Nhs0GcpvnOyfJDxPAeoIFcaMOfdadPmDUL1RUxdrYXkev0/s72-c/dca0e026cb9e5bcd40ef68f9c29e135c_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_384.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_384.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy