හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තං...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මාස 6කට අධික කාලයක් රෝගාතුරව සිටි ඔහු තංගල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පැවසී ය.
COMMENTS