කො රෝනා වෛරසය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වී සැලකිය යුතු කාලයක් එහි පැවති ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක...
කොරෝනා වෛරසය කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුළු වී සැලකිය යුතු කාලයක් එහි පැවති ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එකවරම පන්සියයකට අධික ආසාදිත ප්‍රමාණයක් හමු වීමෙන් පෙන්නුම් කරන්නේ කොරෝනා වෛරස් ඒ එම කඳවුරේ සැලකිය යුතු කාලයක් තිස්සේ පැවති බව යැයි ද ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වයන් අවම තත්ත්වයකින් බේරාගත හැකිව තිබූ බව ද ඔහු පැවසීය.
ඉදිරි දින දෙක තුන ඉතා තීරණාත්මක බවත් එනිසා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙවර මැතිවරණය සඳහා වූ ජවිපෙ ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

COMMENTS