දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි

PropellerAds

එ ළඹෙන මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලබන නව රජයේ කැබිනට් මණ්ඩලයේ පරිසර ඇමති ධුරය උදය ගම්මන්පිල මහතාට ලබා දෙන ලෙස සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය...

බොරුවට මැරුණු සැමියා නිසා ඇත්තටම මැරුණු චීන බිරිඳක්
ලොව දෙවැනි විශාලතම ගුවන් යානය මත්තලට
විමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්
ළඹෙන මහ මැතිවරණයෙන් පසු පිහිටුවනු ලබන නව රජයේ කැබිනට් මණ්ඩලයේ පරිසර ඇමති ධුරය උදය ගම්මන්පිල මහතාට ලබා දෙන ලෙස සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එවිට පරිසරය වෙනුවෙන් සටනකින් තොරව ඔහු සමඟ කටයුතු කළ හැකි බවද උන්වහන්සේ සඳහන් කරයි.

පරිසරය සම්බන්ධයෙන් වූ කටයුතු වලදී දේශපාලනයට එහා ගිය දායකත්වයක් හා කැප කිරීමක් ගම්මන්පිල මහතා පසුගිය කාලයේ දැක්වූ බව පෙන්වා දෙන උන්වහන්සේ විල්පත්තු වන සංහාරය එරෙහිව ගම්මන්පිල මහතා ඉතා වටිනා දායකත්වයක් දැක්වූ බවද සඳහන් කරයි.

පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මෙම අදහස් පල කලේ “හරිත හෙටක් – මනාපයට පැලයක්” ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

උන්වහන්සේ මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේ ජනබල පක්ෂයෙන් තරග වදී.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි
ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය දෙන්නැයි ආනන්ද සාගර හිමියන් ජනපතිගෙන් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBp1DzhQsos3J_BDutgrG18YoyGWC8RzE_q6sddr9M85iJuCC-pA2zVCaEhvPdAXgrIQIgVsRZiQkv3n7Ch7H4jkASQlcIR7zr1VKswQPb40Doy_wt5NC6VSyCU1I7qKMqiZrsybJ-2Ik/s320/1caab4f5a09d1253dd84f4e254a0aff0_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBp1DzhQsos3J_BDutgrG18YoyGWC8RzE_q6sddr9M85iJuCC-pA2zVCaEhvPdAXgrIQIgVsRZiQkv3n7Ch7H4jkASQlcIR7zr1VKswQPb40Doy_wt5NC6VSyCU1I7qKMqiZrsybJ-2Ik/s72-c/1caab4f5a09d1253dd84f4e254a0aff0_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_341.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_341.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy