කො රොනා වයිරස් ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී වීම හේතුවෙන් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අධිකරණය...
කොරොනා වයිරස් ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශවල මැතිවරණ ප්‍රචාරක රැලිවලට සහභාගී වීම හේතුවෙන් හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද අධිකරණය හමුවේ පෙනී නොසිටියේය.
ඔහුට විරුද්දව පැවති නඩුවක් අද කොළඹ මහධිකරණයේ කැඳවූ අවස්ථාවේ ඔහුගේ නීතිඥයන් විසින් මේ බව අධිකරණයට කියා සිටියේ ය.
මහජන සෞඛ්‍ය ආරක්ෂාව සලකමින් සලසමින් තම සේවාදායකයා අධිකරණයට අද පෙනී නොසිටින බව ඔහුගේ නීතිඥයා සඳහන් කළේය.
ඒ අනුව අධිකරණ විනිසුරුවරුන් කියා සිටියේ ලබන සැප්තැම්බර් මස 3 දින එම නඩුව යළි කැඳවන බවයි.

COMMENTS