දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත් අගමැති වන බවට දිනෙන් දින විශ්වාසය වැඩි වෙනවා..
Homeප්‍රවෘත්ති

සජිත් අගමැති වන බවට දිනෙන් දින විශ්වාසය වැඩි වෙනවා..

PropellerAds

ආණ්ඩු පක්ෂය වේවා, විපක්ෂය වේවා ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍යවරයා වුවද ප‍්‍රශ්න කළ හැකි ,ජනතාවගේ ගැටලූ ඉදිරිපත් කළ හැකි කොන්දක් ඇති අපෙක්ෂකයින්...

ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්
අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට රවීගෙන් යෝජනාවක්.
Day Care සඳහා ජාතික මාර්ගෝපදේශයක්.
ආණ්ඩු පක්ෂය වේවා, විපක්ෂය වේවා ජනාධිපතිවරයා අග‍්‍රාමාත්‍යවරයා වුවද ප‍්‍රශ්න කළ හැකි ,ජනතාවගේ ගැටලූ ඉදිරිපත් කළ හැකි කොන්දක් ඇති අපෙක්ෂකයින්ව මෙවර මහ මැතිවරණයේදි තෝරා ගන්නැයි සමගි ජනබලවේගයේ කොළඹ දිස්ති‍්‍රක් අපෙක්ෂක මනෝ ගනේෂන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.



මනෝ ගනේෂන් මහතා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

අපගේ එකම උත්සහාය සජීත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමටයි. එම විශ්වාසය අපට දිනෙන් දිනම වැඩිවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ අයගේ අරමුණ එක්සත් ජාතික පක්ෂය අත්පත් කර ගැනීම විය හැකියි. නමුත් සමගි ජන බලවේගයේ අපගේ අපෙක්ෂාව වෙන්නේ අරලිය ගහ මන්දිරය අත්පත් කර ගැනීමයි. අගමැති අසුනේ සජීත් පේ‍්‍රමදාස මහතාව වාඩි කරවීමයි.

එය කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වුවත් විපක්ෂය වුවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදිව රණ්ඩු කළ යුතු අවස්ථාවේදි රණ්ඩු කළ අපගේ අභිලාෂයන් දිනා ගැනීම වෙනුවෙන් හඬ නැගිය හැකි නිර්භීත නායකයින් තෝරා ගැනීමට කටයුතු කිරීම දෙමළ මුස්ලීම් ජනතාවගේ වගකීමක්.

අවංක, දුර්දර්ශි, කැපවීවීමෙන් වැඩ කළ හැකි , නීරභිත විවිධ භාෂාවන් කතා කළ හැක,ි මුදල් වලට වෙන්දේසි නොවන ,ආත්ම ශක්තියක් තිබෙන, සහෝදර ජාතීන් වෙත ගරුත්වය දක්වන සැබෑ දේශපේ‍්‍රමීන් කවුරුන්ද යන්න හඳුුනා ගන්න. මොවුන් හඳුනා ගැනීමට අපහසු නැහැ.

ඔවුන්ව වඩාත් වුවමනාවෙන් නිරීක්ෂණය කළහොත් ඔවුන් කවුරැන්ද යන්න හඳුනා ගත හැකියි. මොවුන් හරිහැටි හඳුනා ගැනීම කිසිවිටෙකත් පැහැර හරින්න එපා. එසේ කළහොත් ඉදිරි වසර පහක කාලයේදි ඔබලාගේ ජීවිතය ප‍්‍රශ්නාර්ථයක් බවට පත් වනු ඇති.

මෙම කාරණය මම අද කොළඹ ජීවත් වන ජනතාවට පමණක් නොවෙයි මුළු ලංකාවේම ජීවත් වන ජනතාවට කියන්න කැමැතියි. අගෝස්තු 05 වනදායින් පසුව මෙම කාරණය කියන්න බැහැ.

– මාධ්‍ය අංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත් අගමැති වන බවට දිනෙන් දින විශ්වාසය වැඩි වෙනවා..
සජිත් අගමැති වන බවට දිනෙන් දින විශ්වාසය වැඩි වෙනවා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghpAB9828U6ecV-1uhABKbShERuGOdXN1LwIZSmWehpaUMa22fZqdCTchfW9m9aGh9W83Zaw_9RC-ZyWwBfckXrWd0ocKdU178wURsGgCwNrSVrwmyy1m7xpGuvVLu1GDH-7jLUGeKoL8/s320/manos.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEghpAB9828U6ecV-1uhABKbShERuGOdXN1LwIZSmWehpaUMa22fZqdCTchfW9m9aGh9W83Zaw_9RC-ZyWwBfckXrWd0ocKdU178wURsGgCwNrSVrwmyy1m7xpGuvVLu1GDH-7jLUGeKoL8/s72-c/manos.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_123.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_123.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy