ටෙනිස් බෝලවල අසුරා කළුතර මල්වත්ත බන්ධනාගාරයට හෙරොයින්, දුම්කොළ හා ජංගම දුරකථන සපයන 15 දෙනෙකුගෙන් සමන්විත සංවිධානාත්මක කණ්ඩායමක් උතුරු කළුතර...
මත්කුඩු සම්බන්ධයෙන් මල්වත්ත බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් කිහිප දෙනෙකු මෙම පිරිස මෙහයවා ඇති බවට සැක කරන බවද එක් ටෙනිස් බොලයක් බන්ධනාගාරය තුළට යොමු කිරීමට රුපියල් 15000ක් ලබාදෙන බවටද තොරතුරු ලැබී ඇති බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් හෙට (16) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS