ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී ඊයේ (02) කොළඹ ,ජින්තුපිටිය ප්‍රදේශයේ දී හඳුනා ගත් පුද්ගලයාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධ...
ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටිය දී ඊයේ (02) කොළඹ ,ජින්තුපිටිය ප්‍රදේශයේ දී හඳුනා ගත් පුද්ගලයාගෙන් කොවිඩ් 19 රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එම පුද්ගලයා මේ වන විට රෝහල් කර ඇති බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම එම රෝගියාගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා ගත් 154 දෙනෙකුට ආසන්න පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කර නිරෝධායනයට යොමු කර ඇති බවද එහි වැඩිදුරටත් දැක්වේ.
COMMENTS