දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ගෝඨාභයගේ ආරක්ෂක අංශයේ රථ 02ක් මහරගම දී අනතුරට ලක්වෙයි
Homeප්‍රවෘත්ති

ජනපති ගෝඨාභයගේ ආරක්ෂක අංශයේ රථ 02ක් මහරගම දී අනතුරට ලක්වෙයි

PropellerAds

ජ නාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මහරගම නගරයේ දී ඊයේ රාත්‍රිය අනතුරක් සිදුව ඇත. එම අනතුරෙන් රථ දෙකට සුළු අල...

'ජාතික ප්‍රශ්නයට විසඳුමක් දිය හැක්කේ මෛත්‍රිට පමණයි'
රජයේ සයිටම් විසඳුම ; ඇත්ත තේරුම් ගනිමින් අන්තවාදයට පිටුපෑමකි.
උදය නානායක්කාර ට එදා - යන්න කිව්වේ ඇයි?
නාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මහරගම නගරයේ දී ඊයේ රාත්‍රිය අනතුරක් සිදුව ඇත.

එම අනතුරෙන් රථ දෙකට සුළු අලාභ සිදුව ඇතත් කිසිවකුට අනතුරක් සිදුවී නැති බව පොලීසිය සඳහන් කරයි.

ජනාධිපතිවරයා ඊයේ දිනයේ ඇඹිලිපිටියේ පැවති ජනහමුවකට සහභාගී වී නැවත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා ඔහුගේ රථයට පසුපසින් ගමන් ගත් ආරක්‍ෂක රථ ඉදිරියෙන් මහරගම නගරයේ දී සිදු ත‍්‍රිරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී අනතුර වළක්වා ගැනීමට තිරිංග තද කිරීම හේතුවෙන් පසුපසින් පැමිණි ජීප් රථය ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ජීප් රථ දෙක සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ගෝඨාභයගේ ආරක්ෂක අංශයේ රථ 02ක් මහරගම දී අනතුරට ලක්වෙයි
ජනපති ගෝඨාභයගේ ආරක්ෂක අංශයේ රථ 02ක් මහරගම දී අනතුරට ලක්වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJEfGmhU4YTMLEWFoI7El8wVTzlU1ZqWUjXvuHX_tvHJ_U2kyOe4XIQVQCVCWvaU9CTGPTroSkdK9M8rJaMdxv1ikyvk3ZUJNy0XrM52FhuJRxiUzVkiY3bTx5hvSPeovqfUUyjBPzbcs/s320/acsident.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJEfGmhU4YTMLEWFoI7El8wVTzlU1ZqWUjXvuHX_tvHJ_U2kyOe4XIQVQCVCWvaU9CTGPTroSkdK9M8rJaMdxv1ikyvk3ZUJNy0XrM52FhuJRxiUzVkiY3bTx5hvSPeovqfUUyjBPzbcs/s72-c/acsident.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/02.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/02.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy