ක ටුනායක ගුවන් තොටුපලේ සිට කටාර් බලා ගිය ගුවන් මගියෙකු ආපසු හරවා එවා තිබේ. දෝහා ගුවන් තොටුපලේදී කරන ලද පරීක්‍ෂණවලින් හෙලිව ඇත්තේ ඔහුට කොර...
කටුනායක ගුවන් තොටුපලේ සිට කටාර් බලා ගිය ගුවන් මගියෙකු ආපසු හරවා එවා තිබේ.
දෝහා ගුවන් තොටුපලේදී කරන ලද පරීක්‍ෂණවලින් හෙලිව ඇත්තේ ඔහුට කොරෝනා ආසාදිත වී ඇති බවයි.
මෙම පුද්ගලයා ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ කටුනායකට පැමිණ කටුනායක හරහා කටාර් රාජ්‍යය බලා පිටත් වූ අයෙකි.
මේ මොහොතේ ඉන්දියාවට ඔහුව යැවීමට ගුවන් ගමන් ක‍්‍රියාත්මක නොවන නිසා රෝගියා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරමින් සිටියි.

COMMENTS