දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !
Homeප්‍රවෘත්ති

කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !

PropellerAds

ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ නිස...

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි
"මුළු ලෝකයේම ඩොලරය භාවිතා කරන රටවල් වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දීලා තියෙන්නේ" - රවීන්ද්‍ර සමරවීර
පොලිස්පතිගේ ස්කොට්ලන්ත සංචාරය අත්හිටුවයි
ජනතාව නොසැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් නැවතත් කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ට ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.


කොරෝනා වෛරසය නිසා ලොව සියලු රටවල් මේ වන විටත් දරුණු ලෙස පීඩා විඳිද්දී ශ්‍රී ලංකාව සහ සාමුහික ක්‍රියාවලියක උත්සාහයක් මත සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති නමුත් වෛරසය තවමත් ලොවෙන් තුරන් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !
කොරෝනා රට පුරා පැතිරී යාමේ අවදානමක් යලිත් - ජනපති රටට දැනුම් දේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqGgz7_3n8YGlUwpU4O5XDU2CT9I4XzIdm_v_CPdJEEfUyuld8JwZG6HT9AiB9r1JrQjCIERzvNKXmlwpt3fBeTihDM6cNhKJmQbfv-Czf_GGOIbx2skOcuVUA60szJM6Wk8SfU3fQc6w/s320/gotabaya-rajapaksha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqGgz7_3n8YGlUwpU4O5XDU2CT9I4XzIdm_v_CPdJEEfUyuld8JwZG6HT9AiB9r1JrQjCIERzvNKXmlwpt3fBeTihDM6cNhKJmQbfv-Czf_GGOIbx2skOcuVUA60szJM6Wk8SfU3fQc6w/s72-c/gotabaya-rajapaksha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_823.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_823.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy