හි ටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා සියලු දිස්ත්‍රික්කවලට සම්බන්ධ නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා සියලු දිස්ත්‍රික්කවලට සම්බන්ධ නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ යුත්තේ සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව නිසා එසේ කටයුතු කරන බවද ඔහු පැවසීය.
එන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ද ජයග්‍රහණය කරවන ලෙස පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.
ශ‍්‍රීලනිප මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙ අදහස් පල කලේය.

COMMENTS