ආ ණ්ඩුව සිය නොහැකියාව සමස්ත රටත් ලෝකයත් හමුවේ ඔප්පු කර ඇති බව සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක හර්ෂ ද සිල්වා මහතා පවසයි. "ඡන්දෙ කට ළ...
ආණ්ඩුව සිය නොහැකියාව සමස්ත රටත් ලෝකයත් හමුවේ ඔප්පු කර ඇති බව සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක හර්ෂ ද සිල්වා මහතා පවසයි. "ඡන්දෙ කට ළඟ තියාගෙන ආණ්ඩුවට බැරිනම් මිනිස්සුන්ට සහනයක් දෙන්න, මිනිස්සු විශ්වාස කරයිද ඡන්දෙන් පස්සෙ මිනිස්සුන්ට සහනයක් ලැබෙයි කියලා ? ආණ්ඩුවෙ නොහැකියාව මුළු රටටම ලෝකෙටම පේන්න ඉදිරිපත් කරලා තියෙනවා.
මේ ඝාතන රැල්ලටත් වඩා ප්‍රශ්න ජනතාව මත දැන් පැටවෙමින් තියෙනවා. ආණ්ඩුව කිව්වානෙ ඒ කට්ටියට ඉන්නවා කියලා වියත් කට්ටිය ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න. කෝ දැන් ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති රැස්වීමක් අමතමිනි.

COMMENTS