දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2011 අවසන් තරගය පාවාදුන් ලොක්කෙක් වාහන සමාගමක් මිලට අරන් !
Homeප්‍රවෘත්ති

2011 අවසන් තරගය පාවාදුන් ලොක්කෙක් වාහන සමාගමක් මිලට අරන් !

PropellerAds

ඉන්දියාව සමඟ 2011 වසරේදී පැවති ලෝක කුසලාන අවසන් තරගයේ පරාජයෙන් පසු ක‍්‍රීකට් පරිපාලන ප‍්‍රධානියෙකු විසින් මෝටර් රථ අලෙවි කරන සමාගමක් මිලදී ...

'රාජිතගේ කතාව බොරු' - ඇමැතිවරු මත ගැටුමක
සිර මැදිරියේ සිට විමල්ගෙන් ඓතිහාසික කතාවක්!
සංහිඳියාව මූණුපොතට වැටබදී!
ඉන්දියාව සමඟ 2011 වසරේදී පැවති ලෝක කුසලාන අවසන් තරගයේ පරාජයෙන් පසු ක‍්‍රීකට් පරිපාලන ප‍්‍රධානියෙකු විසින් මෝටර් රථ අලෙවි කරන සමාගමක් මිලදී ගත් බව එවකට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරයි. එම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුකරන ලද වෙනස්කම් ක්‍රීඩා ඇමති ලෙස තමන් දැන ගැනීමටත් පෙර ඉන්දීය මාධ්‍ය දැන සිටි බව ද ඔහු කියා සිටියි.


මෙම තරඟ පාවාදීම සම්බන්ධයෙන් තමන්ට ද ප්‍රබල සාක්ෂි ඇති බව පැවසූ ඔහු මේ සඳහා ක්‍රීඩකයන්ගේ සම්බන්ධතාවයක් ඇති බව තමන් නොපවසන බවද සදහන් කරයි.

ඉංග්‍රීසි පුවත්පතක් වෙත සාකච්ඡාවක් දෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එවකට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර සහ උප නායක මහේල ජයවර්ධන විසින් මෙම චෝදනාවට අභියෝග කරමින් පවසා ඇත්තේ එවන් සාක්ෂි ඇති නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කරන ලෙසයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2011 අවසන් තරගය පාවාදුන් ලොක්කෙක් වාහන සමාගමක් මිලට අරන් !
2011 අවසන් තරගය පාවාදුන් ලොක්කෙක් වාහන සමාගමක් මිලට අරන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE2cNdwK7e0FPqUwQrV8oi2WBeiJUqMJVGruvnnamLXbMiSV4YTJC6Jv2OSIY3W-6u1yLsEdFzIeJQ7IfzH2lLVcsnDSnHP33Xc63Kh1w5RJPwT5h5EW9tv1xxKLnP6FhVEQV_paKaJWs/s320/445487.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhE2cNdwK7e0FPqUwQrV8oi2WBeiJUqMJVGruvnnamLXbMiSV4YTJC6Jv2OSIY3W-6u1yLsEdFzIeJQ7IfzH2lLVcsnDSnHP33Xc63Kh1w5RJPwT5h5EW9tv1xxKLnP6FhVEQV_paKaJWs/s72-c/445487.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/2011.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/2011.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy