අ ගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ම...
අගෝස්තු 05 වැනිදා මහ මැතිවරණ ජයග්‍රහණය පසු තමන් අග්‍රමාත්‍යවරයා ලෙස මෙරට වගකීම භාර ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඉන්පසු රාත්‍රී 12 ට පැමිණ පිරිසුදු දැයි පරීක්ෂා කර බලන බවත් ඔහු පැවසීය.
එසේම තවත් තවත් ප්‍රදේශවල උදේ පාන්දර තුනට හතරට පැමිණ රාජකාරි කටයුතු සිදු වෙන හැටි බලන බව ද ඔහු සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටී මොරටුවේදී පැවති එම පක්ෂ ජන හමුවක් අමතමිනි.

COMMENTS