දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් CCDය ඉරාජ් වීරරත්නව කැඳවා ප්‍රශ්න කරයි !
Homeප්‍රවෘත්ති

අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් CCDය ඉරාජ් වීරරත්නව කැඳවා ප්‍රශ්න කරයි !

PropellerAds

හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන ව්‍යාජ, සකස් කළ අසභ්‍ය වීඩියෝවක් පිළිබඳ ප්‍රශ්න ...

මෝදි ගෝටාභයට කතා කලේ කොරෝනා පාලනයකට සුබ පතන්න නොවෙයි.. නැගෙනහිර ජැටිය විකුණන්නයි.. - බිමල් රත්නායක
"තාත්තා ලෙඩ වුණේ වෙච්ච දේ නිසා හිතේ දුකට" සන්නස්ගලගේ බුද්ධි හොරකමෙන් මහා ලේඛකයෙකුට සිදු වූ ඉරණම ගැන පුතෙකු කියන සංවේදී කතාව
කොරෝනා පසුපස එන "කවසකි" රෝගය ලංකාවෙත් : ඉක්මනින් රෝගය හඳුනා ගැනීම වැදගත් - රෝග ලක්ෂණ මෙන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියමින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන ව්‍යාජ, සකස් කළ අසභ්‍ය වීඩියෝවක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ඉරාජ් වීරරත්න මහතාව පෙරේදා (13) කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) කැඳවා තිබේ.
පොලිස් සයිබර් අපරාධ අංශය වෙත කාවින්ද ජයවර්ධන මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මෙසේ ඉරාජ් වීරරත්න මහතාව කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙම වීඩියෝවෙහි පෙනී සිටින්නේ තමන් නොවන බව ඔප්පු කිරීම සඳහා කාවින්ද ජයවර්ධන මහතා විසින් අධිකරණ වෛද්‍ය සාක්ෂි ද ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව මෙම ව්‍යාජ වීඩියෝව සකස් කර අන්තර්ජාලයට මුදා හැරියේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සයිබර් අපරාධ අංශය විසින් ලබාදුන් මූලික තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශන සිදුකෙරේ.

මේ සම්බන්ධයෙන් මල්ශා කුමාරතුංග මහත්මියගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රශ්න කර තිබුණු බව වාර්තා විය.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරණ මෙහෙයුමෙහි ප්‍රධානියෙකු වූ ඉරාජ් වීරරත්න මහතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය විසින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරයකට ද පත් කරනු ලැබිණි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් CCDය ඉරාජ් වීරරත්නව කැඳවා ප්‍රශ්න කරයි !
අසභ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් CCDය ඉරාජ් වීරරත්නව කැඳවා ප්‍රශ්න කරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHe79E_m-0TQhiCTdfuKhUHVx9CzlBDzHreU0ILR84115Ng5erTWYv8KZ_c15N17JhMmEv-INz8nWIAf2tCwdLRoFl74jVWkLl8RBLVE4ExnjXZuOqZtMHQudJW5Qmn1B8414w1cY29Dg/s320/image_5df8156385.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHe79E_m-0TQhiCTdfuKhUHVx9CzlBDzHreU0ILR84115Ng5erTWYv8KZ_c15N17JhMmEv-INz8nWIAf2tCwdLRoFl74jVWkLl8RBLVE4ExnjXZuOqZtMHQudJW5Qmn1B8414w1cY29Dg/s72-c/image_5df8156385.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/ccd_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/ccd_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy