දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩු සමඟ කොටු
Homeප්‍රවෘත්ති

මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩු සමඟ කොටු

PropellerAds

මෙ රට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන 25 හැවිරිදි පුද්ගලයකු 23දා පන්නල - හොරවඩුන්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක්...

රන්ජන් ගැන තීරණයක් ගැනීමට එජාපයෙන් සූදානමක්
දුමින්දට බොරු නඩුදාලා එල්ලුම් ගස් ඇරියා. පිල්ලෙයාන් තාම ඇතුළේ. සාධාරණද ? - නාමල්
හිටපු ජනපතිගේ බෑණා සහ හිටපු හමුදාපති අතර ගනුදෙනු ගැන විමර්ශන ඇරඹේ !
මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන 25 හැවිරිදි පුද්ගලයකු 23දා පන්නල - හොරවඩුන්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 700ක් සමඟ අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය පවසයි.
මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා කලක පටන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු බවත් ඔහු සමඟ කුඩපොත්ත ප්‍රදේශයේ පදිංචි තවත් 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර 24 හැවිරිදි ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 810ක් සිය භාරයට ගත් බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පන්නල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණතුංග මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම කර ඇත.

වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩු සමඟ කොටු
මෙරට මුල්පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩු සමඟ කොටු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_2Bf5IVMnrRJYmAXCUOd__BmhHp-WvQJliY7-OlXHCy2D7lFK73RED1witvhsuoywoETfReoqUS9oArfSYI-rHhhPpgzkyYewJP7uf-o6pyzXjr_RVNfZxbKWyxGFwnflLR6F9ASy3JE/s320/cropped.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_2Bf5IVMnrRJYmAXCUOd__BmhHp-WvQJliY7-OlXHCy2D7lFK73RED1witvhsuoywoETfReoqUS9oArfSYI-rHhhPpgzkyYewJP7uf-o6pyzXjr_RVNfZxbKWyxGFwnflLR6F9ASy3JE/s72-c/cropped.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_847.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_847.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy