දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී
Homeප්‍රවෘත්ති

අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී

PropellerAds

පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය සතු අනවසරයෙන් අත්පත් කරගෙන ඇති සියලුම ඉඩම් නැවත පවරාගෙන මසක් ඇතුළත පුරාවිද්‍යා ඉඩම් ලෙ...

දේවදත්ත පරපුරේ භික්ෂූන්ගෙන් බුදුදහම රැකගන්න වෙලා - රන්ජන් යළි කරළියට - (video)
මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
මැක්ස් ඝාතනය කළ ධාමරිකයාව අහිංසකයෙකු කිරීමේ කුමන්ත්‍රණයක පොලීසිය නිරතවී සිටිනවා – අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි
පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය සතු අනවසරයෙන් අත්පත් කරගෙන ඇති සියලුම ඉඩම් නැවත පවරාගෙන මසක් ඇතුළත පුරාවිද්‍යා ඉඩම් ලෙස ගැසට් කිරීමට ජනපති හා අගමැති නියමයෙන් වහාම පියවර ගන්නා බව පරිසර, වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

අදාළ ඉඩම් අනවසරයෙන් අත්පත් කරගැනීමේ වරද පිටුපස යම් දේශපාලන හස්තයක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් පිරිසක් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔවුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.

මෙම ඉඩම්වල ඓතිහාසික වටිනාකම පිළිබඳව සලකා 1951 වර්ෂයේ එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් පරණවිතාන මහතා මෙම භුමියේ ඉඩම් අක්කර 71ක් පුරාවිද්‍යා භුමියක් ලෙස නම් කළද වර්තමානය වන විට එම ඉඩම් ප්‍රමාණය අක්කර 31ක් දක්වා අඩුවී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම ඉඩම් යළි අත්පත් කර ගැනීමේදී ජාතිවාදී, ආගම්වාදී ගැටලු කිසිවක් නොමැති බවත් කුමන ජාතියක, ආගමක හෝ පුරාවිද්‍යා වටිනාකම හෝ ඉතිහාසය වළ දැමීමට ඉඩ නොතබන බවත් ඉතිහාසය රැකගැනීමේ රජයේ වගකීම ඉටුකිරීම පමණක් සිදුකරන බවත් ඔහු කීය.  මෙම ඉඩම් වෙන්කර ගැනීමේදී කිසිදු ජාතියකට අසාධාරණයක් නොවන අයුරින් එම කාර්යයන් සිදුකිරීමට ඉඩම් නිවැරදිව මැනීමට මිනුම්පතිගේ සහාය ලබාගන්නා බවත් අතිශයින් වැදගත් අක්කර 60ක පුරාවිද්‍යා නටබුන් ඇති ප්‍රදේශ නම් කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්, මිනුම්පති, අම්පාර දිසාපති, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (13දා) අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මව්බිම
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී
අනවසරයෙන් ලබා ගත් මුහුදු මහා විහාර ඉඩම් නැවත රජයට පවරා ගනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikej8ElC0XrAGI9q32qRq-IJpzmGA94fdxeLWPN2pD7K7YoshdGZVcAC4Rq1qWEnmA0Jakqd-ErXGgGsROTBbtycFRmjAUu6sWKdJDSw_HEtro6XDMtoxAoo4vSbIm9UN-JbrhPL4798k/s320/5ebc550142295_Untitled+%252893%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEikej8ElC0XrAGI9q32qRq-IJpzmGA94fdxeLWPN2pD7K7YoshdGZVcAC4Rq1qWEnmA0Jakqd-ErXGgGsROTBbtycFRmjAUu6sWKdJDSw_HEtro6XDMtoxAoo4vSbIm9UN-JbrhPL4798k/s72-c/5ebc550142295_Untitled+%252893%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_827.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_827.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy