දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණය තියන්න නම් මූඛ ආවරණ, අත් ආවරණ, මීටරයේ දුර අවශ්‍ය නැති බවට ජාසිංහගෙන් සහතිකයක් ඕනෑ..
Homeප්‍රවෘත්ති

මැතිවරණය තියන්න නම් මූඛ ආවරණ, අත් ආවරණ, මීටරයේ දුර අවශ්‍ය නැති බවට ජාසිංහගෙන් සහතිකයක් ඕනෑ..

PropellerAds

මැතිවරණයක් පවත්වන්න නම් කොරෝනා වසංගතය මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විසින් සහතිකයක් ලබා දිය යුතු බව සමගි ජනබලවේගය...

අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා
වෑන් රථයකින් පැමිණ දරුවෙක් පැහැර ගැනීමට තැත් කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට
රිමාන්ඩ් කල සැණින් රෝහලට යන්න සියළු ලේඛණ සකස් කෙරේ..
මැතිවරණයක් පවත්වන්න නම් කොරෝනා වසංගතය මේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් විසින් සහතිකයක් ලබා දිය යුතු බව සමගි ජනබලවේගය අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

එනම් මුඛ අාවරණ හා අත් ආවරණ පැළඳීමේ අවශ්‍යතාවයක් නැති වීම, මීටරයේ දුර පවත්වා ගැනීමට අවශ්‍යතාවයක් නැති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ජනතාව ඉදිරියේ ප‍්‍රකාශ කල යුතු යයිද ඔහු පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ගැනීමට රජය සැලසුම් කර ඇත්දැයි සැක සහිත බව ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණය තියන්න නම් මූඛ ආවරණ, අත් ආවරණ, මීටරයේ දුර අවශ්‍ය නැති බවට ජාසිංහගෙන් සහතිකයක් ඕනෑ..
මැතිවරණය තියන්න නම් මූඛ ආවරණ, අත් ආවරණ, මීටරයේ දුර අවශ්‍ය නැති බවට ජාසිංහගෙන් සහතිකයක් ඕනෑ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVblZYSaZsBW9VIJbuWowDxkSio6E4ES_E9FBvx8LgzV5rQ4WBELXWmd_WegNcqyAJmX0w6JNPPlNQ6jStPqPGqTDheYxVaeXR9WcRxibUsbIjnNS7EuWTTqV67ITfacqEFUWVSJT62xs/s320/Mujibor-Rahman-neews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVblZYSaZsBW9VIJbuWowDxkSio6E4ES_E9FBvx8LgzV5rQ4WBELXWmd_WegNcqyAJmX0w6JNPPlNQ6jStPqPGqTDheYxVaeXR9WcRxibUsbIjnNS7EuWTTqV67ITfacqEFUWVSJT62xs/s72-c/Mujibor-Rahman-neews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_817.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_817.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy