දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා
Homeප්‍රවෘත්ති

අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා

PropellerAds

ජ නාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැත...

ඩයනාට අනුර දෙන දඬුවම ප්‍රසිද්ධියේ කියයි! VIDEO
ඊශ්‍රයාලයේ දී මිය ගිය අනුලා ජයතිලකගේ දේහයේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂණයක්!
බිල වැඩිවෙන්නේ ලයිට් දැම්මොත්නේ.. එනිසා ලයිට් නිවාගෙන ඉන්න… පොහොට්ටුවෙන් විදුලිබිල අඩු කරන හැටි කියා දෙයි
නාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බව යැයිද ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයා යටතට හා ස්වාධීන කොමිෂන් සභාවෙත පැවරූ බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා වැඩ කිරීමට නොහැකි වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඒ තුළින් පැහැදිලි වන්නේ අයියා සමග වැඩ කිරීමට නොහැකිද යන්න බවද මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල සේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම හා රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල අසාර්ථක වී තිබෙන බවත් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල් සම්මුඛ පරීක්ෂණ කටයුතු ජංජාලයක් බවට පත්ව තිබෙන බවද පවසා සිටියේය.

– ada


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29287,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා
අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinvaj6HaUVVrRg1sZiq2mPQB63FH49cTQwIgJbshP5ZzpSEhY4oqX_tJQHuuQn7NhFEm5FuQuaZBnd0SEwckxqs6B-usPcV2hjngDS77smCzSLqqFBcnbjMVkSobvutu80wQZPvbFam4Uc/s320/bimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEinvaj6HaUVVrRg1sZiq2mPQB63FH49cTQwIgJbshP5ZzpSEhY4oqX_tJQHuuQn7NhFEm5FuQuaZBnd0SEwckxqs6B-usPcV2hjngDS77smCzSLqqFBcnbjMVkSobvutu80wQZPvbFam4Uc/s72-c/bimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_364.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_364.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy