ඩො ලර් මිලියන 1.1 ක ණය වාරිකයකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බව එක්සත් ජාතික...
ඩොලර් මිලියන 1.1 ක ණය වාරිකයකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡා කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී සිදුකරන දුරකතන සංවාදයේදී ඒ බව සාකච්චා කර ඇතැයිද ඔහු පැවසීය.
ඉන්දියාවෙන් ලබා ගත් ණය මුදලක වාරිකයකට හිලව් ලෙස මෙසේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ලබාදීමේ අරමුණ බව රටේ ජනතාවට හෙළි කළ යුතු බවද ඔහු කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS