අද පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල දී පැවැත්වෙන විජයග්‍රහණයේ සමරුව වෙනුවෙන් පෙර පුහුණුවීම්වල යෙදුණු නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝ...
ඊයේ දිනයේ පෙර පුහුණුවීම් වල යෙදී සිටියදී හදිසි අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සෙබළුන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී ඇත.
ඔවුන් දෙදෙනා සිටි භට කණ්ඩායමම සැමරුම් පෙලපාලියෙන් ඉවත් කර නිරෝධානයට යොමු කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සහ තහවුරු කළේය.
සිදුකරන ලද පරීක්ෂණවලින් මෙම සෙබළුන් දෙදෙනා කොරෝනා ආසාදිත යයි තහවුරු වූ බවත් ඔවුන් රණවිරු සුමරුම් පෙළපාලිය සඳහා සහභාගී කර ගැනීම අත්හිටුවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS