ස මගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී. ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේ...
සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඡායා කැබිනට්ටුවක් පත් කිරීමට සූදානමක් පවතී.
ඒ අනුව ඡායා අගමැතිධුරය සජිත් ප්‍රේමදාස මහතා විසින් දරුණු ඇති අතර සෙසු අමාත්‍යවරුන් නම් කිරීම සදහා මේ දිනවල සොයා බලමින් සිටියි.
පවතින රජයේ එක් එක් අමාත්‍යාංශයන්හි තත්වය සොයා බැලීම සහ ඒ ගැන අදහස් පළ කිරීම මෙම ඡායා කැබිනෙට්ටුව පත් කිරීමේ අරමුණයි.

COMMENTS