දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මැතිවරණ කොමිසමට විරුද්දව නඩු දමයි.. මහජන පරමාධිපත්‍ය උල්ලංඝනය කරන නිසා ප‍්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් දෙන්නැයි ඉල්ලයි
Homeප්‍රවෘත්ති

මැතිවරණ කොමිසමට විරුද්දව නඩු දමයි.. මහජන පරමාධිපත්‍ය උල්ලංඝනය කරන නිසා ප‍්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් දෙන්නැයි ඉල්ලයි

PropellerAds

මැ තිවරණ කොමිෂන් සභාව විසින් මනාප අංක ඇතුලත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම නොකිරීම විරුද්ධව ඒ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් පිරිසක් ...

සිංහරාජය ගැන ටෝක්ස් දුන්නට, වාහනේකුත් දෙන්නම් ගිහින්ම බලමු කිව්වට විපක්ෂයේ එකෙක් නෑ..!
ස්පා ඇරෙයි.. ඕලුමරාට ඇප.. කසිප්පු දෝරෙ ගලයි… එරික් තවමත් එතැන..
ඉන්නේ රෙදි ඇදගෙනද… අගරදගුරුගෙන් හිටපු ජනපතිට දැඩි ප‍්‍රහාරයක්…
මැතිවරණ කොමිෂන් සභාව විසින් මනාප අංක ඇතුලත් ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීම නොකිරීම විරුද්ධව ඒ මැතිවරණය සඳහා තරග වදින අපේක්ෂකයන් පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට සූදානම් වෙයි.
ඔවුන් කියා සිටින්නේ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමෙන් සතියක් ඇතුලත මනාප අංක ගැසට් කිරීමට කොමිසම කටයුතු කළ යුතු බවයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් මහජන පරමාධිපත්‍යය උල්ලංඝනය කරමින් සිටින බවත් එනිසා මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කර නීත්‍යානුකූල දඬුවම් පමුණුවන ලෙස මෙමගින් ඉල්ලා සිටීමට යයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන් සඳහා මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය තවදුරටත් කල් දැමීමට එම කොමිෂන් සභාව ඊයේ තීරණය කර කරන ලදී.

ඒ අනුව මැතිවරණය දැනට ප්‍රකාශයට පත්කර ඇති ජූනි 20 වන දින පැවැත්වීමට නොහැකි තත්වයක් මතු වී තිබේ.

ඊයේ දිනයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම පක්ෂ නියෝජිතයන් කැඳවනු ලැබූ අතර ඉන් පසුය තීන්දු කර ඇත්තේ මැතිවරණය විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වල තීන්දුව එන තෙක් මනාප අංක ප්‍රකාශයට පත් නොකිරීමටයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මැතිවරණ කොමිසමට විරුද්දව නඩු දමයි.. මහජන පරමාධිපත්‍ය උල්ලංඝනය කරන නිසා ප‍්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් දෙන්නැයි ඉල්ලයි
මැතිවරණ කොමිසමට විරුද්දව නඩු දමයි.. මහජන පරමාධිපත්‍ය උල්ලංඝනය කරන නිසා ප‍්‍රජා අයිතිය අහෝසි කර දඬුවම් දෙන්නැයි ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiVG1UltOocZkzdC66U0dFTKip_qzyk4hLNaqCJmjgsTMlNKzrLvk6kwHv-O09e13WuNk7rw_laXB33ib_N6FWIjRviGNsgykIAj8DuMBpbgJQMTMMTLc5V6Hfo8AdWiLUvwsYBT_AbsA/s320/election.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiVG1UltOocZkzdC66U0dFTKip_qzyk4hLNaqCJmjgsTMlNKzrLvk6kwHv-O09e13WuNk7rw_laXB33ib_N6FWIjRviGNsgykIAj8DuMBpbgJQMTMMTLc5V6Hfo8AdWiLUvwsYBT_AbsA/s72-c/election.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_612.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_612.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy