දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩඩ්ලිගේ හාල් මෝලයි අපි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලීමයි බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ - දයාසිරි
Homeප්‍රවෘත්ති

ඩඩ්ලිගේ හාල් මෝලයි අපි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලීමයි බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ - දයාසිරි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ සහල් ව්‍යාපාරයත් ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස...

"මම ඕනෑම මැතිවරණයකට සුදානම්" - කිරිඇල්ල
ශ‍්‍රී ලංකා පිලේ වීඩියෝව ගැන ඇමති හරින් ප‍්‍රතිචාර දක්වයි (VIDEO)
අසත්‍ය පුවත් පළ කළ මාධ්‍යවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අමල් සූදානම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ සහල් ව්‍යාපාරයත් ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමත් යනු එකිනෙකට සම්බන්ධයක් නොමැති වෙනස් කාරණා දෙකක් බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
"ඩඩ්ලි සිරිසේන මහතාගේ හාල් නිෂ්පාදනයයි අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක ඡන්දය ඉල්ලීමයි කියන්නෙ බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ එකට එකක් නොගැලපෙන කාරණා දෙකක්. නිලධාරීන් සාධාරණව හැමතැනකම වැඩ කරයි. කොළඹදි එක කාරණයක් ඩඩ්ලි සිරිසේන මහත්තයා ඉස්සර එක කාරණයක් කියලා මම විස්වාස කරන්නෙ නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පස්වරුවේ කුරුණෑගලදී පැවති රැස්වීමකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රීලනිපය තුළ කිසිදු බෙදීමක් නොමැති බව අවධාරණය කළ ඒ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමේ උත්සාහයක් පිළිබඳ පැතිර යන කටකතා අසත්‍ය බවත් ප්‍රකාශ කළේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29296,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩඩ්ලිගේ හාල් මෝලයි අපි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලීමයි බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ - දයාසිරි
ඩඩ්ලිගේ හාල් මෝලයි අපි පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලීමයි බුද්ධාගමයි ධීවර කර්මාන්තයයි වගේ - දයාසිරි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih-psBGRTr4EmvY_anKkynC56G7vkUGDB_bBn9LhGOQPUPv4GnoN2YoQiMkxi_AG40BxN-nU-ESJxqoo9a0Ukf6xAYEV4PCANIUnjz8Vt4VVmGhxFykb1xjzVzvlbu5dAxubdQBqioghc/s320/image_70bb9d07fe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEih-psBGRTr4EmvY_anKkynC56G7vkUGDB_bBn9LhGOQPUPv4GnoN2YoQiMkxi_AG40BxN-nU-ESJxqoo9a0Ukf6xAYEV4PCANIUnjz8Vt4VVmGhxFykb1xjzVzvlbu5dAxubdQBqioghc/s72-c/image_70bb9d07fe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_601.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_601.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy