නීතියේ සාධාරණත්වය තමන්ට කඩිනමින් ඉටුකර දීමට මැදිහත් වීම පිළිබඳ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සිය දහස් වාරයක් ස්තුතිවන්ත වන බව හිටපු ...
කිසියම් පිරිසක් තමනට මඩ ගැසීමේ අරමුණින් නිර්මාණය කරන ලද අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම ගැන තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කළ බවද ඔහු පැවසීය.
ජනාධිපතිතුමන් ඊට ක්‍ෂණිකව මැදිහත් වී තමනට නීතිය ඉටු කර දීමට කටයුතු කළ බවත් ඒ අනුව රහස් පොලිසිය සිදුකළ පරීක්ෂණවලින් පසුව අදාළ වීඩියෝව මුදාහළ සැකකරුවන් ගැන තොරතුරු හෙළි වී තිබෙන බවද ඔහු පවසයි.
තම දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් මෙම වීඩියෝව සමාජජාලාවලට මුදාහැර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
COMMENTS