දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පතාලය හිස ඔසවයි, මොරටුවේ වෙඩි වරුසාවක් - ජන ජීවිත රැක ගන්නයි සමාජජාලා වලින් පාලකයන්ට ඉල්ලීමක් !
Homeප්‍රවෘත්ති

පතාලය හිස ඔසවයි, මොරටුවේ වෙඩි වරුසාවක් - ජන ජීවිත රැක ගන්නයි සමාජජාලා වලින් පාලකයන්ට ඉල්ලීමක් !

PropellerAds

මො රටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 28දා එල්ල වූ වෙඩි ප්‍රහාරය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ එහි ආරක්...

තෛපොන්ගල් වෙනුවෙන් හෙට උතුරේ සියලුම පාසල් වසා දැමේ
නව ව්‍යවස්ථාවට පෙර පොලිස් බලතල පළාත් සභාව ලබා දෙයි
අය – වැයට පෙර ශ්‍රීලනිපයේ 17 ක් එජාපයට ?
මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 28දා එල්ල වූ වෙඩි ප්‍රහාරය දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ද සිටියදීයී.
දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබූ පසුගිය 19 වනදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මොටර් රථයකින් පැමිණි පිරිසක් කඩු වලින් පහරදී හානිකර තිබේ.

එහිදී සැකකරුවෙකු හෝටලයේ සේවය කළ පුද්ගලයෙකුට කඩු ප්‍රහාරයක්ද එල්ල කර තිබුනි. සිදුවීම සම්බන්ධයෙන් පොලිසීයට නොයන හෝටලයේ හිමිකරුට දින කිහිපයකට පසු ඩුබායි රාජ්‍යයනේ දුරකථ ඇමතුමක් ලැබී ඇත.

වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුනේ ඉන්පසුවයි.

කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග පාතාලය හිස ඔසවමින් ඇතැයි සමාජජාලා මාධ්‍යයන්ගේ කතාබහක් ඇතිව තිබේ. ඒත් සමගම සමාජජාලා ක්‍රියාකාරිකයන් බොහෝ දෙනා පාලකයන්ගෙන් ඉල්ලා තිබුනේ පාතාලය මර්ධනය කර ජන ජීවිත සුරක්ෂිත කරන ලෙසටයි.

මෙලෙසින් පාතාලය ක්‍රියාකාරී වීම රටේ ජන ජීවිතයට දැඩි තර්ජනයක් බවටද ඔවුන් ප්‍රකාශ කර තිබුනා.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පතාලය හිස ඔසවයි, මොරටුවේ වෙඩි වරුසාවක් - ජන ජීවිත රැක ගන්නයි සමාජජාලා වලින් පාලකයන්ට ඉල්ලීමක් !
පතාලය හිස ඔසවයි, මොරටුවේ වෙඩි වරුසාවක් - ජන ජීවිත රැක ගන්නයි සමාජජාලා වලින් පාලකයන්ට ඉල්ලීමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyAp9eW8KNbG5a1_h1go3v1_BsH2PdxdFjaH92aZFSkNA4tEhEVIQ8ycmwtg4-gbaartCOcogW2xBmNCBYy6D85eONXR2VzrUngKeEVq15A0aurvl3fP0HjQ4YWWwQVF60LEJWvjfe9cs/s320/4738b05a33a41f8d2811f3b27a60ead0032ee3d2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyAp9eW8KNbG5a1_h1go3v1_BsH2PdxdFjaH92aZFSkNA4tEhEVIQ8ycmwtg4-gbaartCOcogW2xBmNCBYy6D85eONXR2VzrUngKeEVq15A0aurvl3fP0HjQ4YWWwQVF60LEJWvjfe9cs/s72-c/4738b05a33a41f8d2811f3b27a60ead0032ee3d2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_545.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_545.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy