දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලි සබ්‍රි කියන්නෙ තක්කඩියෙක් ජනාධිපතිතුමනි නයින්ට කිරි පොවන්න එපා - මැඩිල්ලේ හිමි
Homeප්‍රවෘත්ති

අලි සබ්‍රි කියන්නෙ තක්කඩියෙක් ජනාධිපතිතුමනි නයින්ට කිරි පොවන්න එපා - මැඩිල්ලේ හිමි

PropellerAds

ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි මහතා තවත් හකීම් කෙනෙක්, බදුර්දීන් කෙනෙක් බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා. ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල...

ආණ්ඩුවට පැන්න හකීම්ගේ මන්ත්‍රීට විපක්ෂයෙන් රුපියල් විස්සක් - (video)
එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි
20න් පසු හකීම් හාන්සියි.. විපක්‍ෂයේ ඔහු පමණයි.. සෙසු සියළු මන්ත‍්‍රීන් ආණ්ඩුවේ !
ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි මහතා තවත් හකීම් කෙනෙක්, බදුර්දීන් කෙනෙක් බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා. ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

එම සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤා‍ලෝක හිමි ඊයේ(16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඔහු දේශපාලන සබඳතා ගොඩනගාගෙන සිටින තවත් එක් අන්තවාදියෙක් බවයි. ඔහු ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියෙක් ලෙස හැඳින්විය හැකි බව ද මැඩිල්ලේ හිමි පවසනවා.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,

'මෙතුමාට මහත්මා කියන එක තවදුරටත් කියන්න ඕනද කියන ප්‍රශ්නය අපි හමුවේ තියනවා. අපි බලාගෙන හිටියා අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ අධිකරණ ක්‍රියාමාර්ග ගණනාවකදි පෙනී හිටපු නීතිඥයා. ඔහුට ජනාධිපතිතුමත් එක්ක පොදුජන පෙරමුණත් එක්ක සම්බන්ධතා තියනවා. ඒක රහසක් නෙවෙයි.'

'ඔහු ජනාධිපතිවරයා ඉන්න තැනදි ඔහුගෙ හැසිරීම එක විදියක්, ඇමතිවරු ලඟ එක විදියක්, හාමුදුරුවරු ලඟ එක විදියක්, මුහුණු පොතට ආවම තව විදියක්. දිගින් දිගටම වෙස් මාරු කරමින් අලි සබ්‍රි හැසිරුනේ බොහොම තක්කඩි විදියට.'

'ඔහුට ජනාධිපතිත් එක්ක සම්බන්ධතා තියෙන්න පුලුවන්, අලි සබ්‍රිලා ගැන කතා කරන‍කොට එයාලට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒත් අපිට ගැටලුවක් නෑ, මොකද අපි හැමදාම හිටගත්තෙ රට වෙනුවෙන්. ඒ නිසා අපි මේවා නොබියව කියනවා.'

'අලි සබ්‍රි විදෙස් මාධ්‍යවලට කියලා තියනවා මුස්ලිම් ජාතියට එරෙහිව ජාතිවාදය ක්‍රියාත්මක වෙනවා කියලා. විශේෂයෙන්ම රජයේ නියෝජිතයා විදියට අල්-ජසීරා මාධ්‍යයට කියලා තියන දේවල්වලින් ඒක පැහැදිලියි.'

'අපි කියනවා පොදුජන පෙරමුණේ නායකයන්ට, බැසිල් රාජපක්ෂ මහත්තයට, මෙවැනි පුද්ගලයන්ට කිරි පොවන්න හදන්න එපා. එහෙම උනොත් අන්තිමට වෙන්නෙ නයි රෙද්ද අස්සෙ දාගෙන ක‍නවෝ කියලා කෑගහන්න වෙනවා. ඒ නිසා අලි සබ්‍රි වැනි පුද්ගලයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාදීමට එරෙහිව අපි මහා සංඝ රත්නය පෙළ ගස්සනවා.'
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලි සබ්‍රි කියන්නෙ තක්කඩියෙක් ජනාධිපතිතුමනි නයින්ට කිරි පොවන්න එපා - මැඩිල්ලේ හිමි
අලි සබ්‍රි කියන්නෙ තක්කඩියෙක් ජනාධිපතිතුමනි නයින්ට කිරි පොවන්න එපා - මැඩිල්ලේ හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSawPAHDYp9_jaINUovKcVQhucUbhZcJcaXPHtpOalfk9VA8diL1d007toecNFLMa4QksZbEfK0gS8oIVSnWraE6rFe450QZVTBpYx3qwNynIMD-iaj3JHDDpGKZ-lMgB4i1SLeio_zn8/s320/madille.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhSawPAHDYp9_jaINUovKcVQhucUbhZcJcaXPHtpOalfk9VA8diL1d007toecNFLMa4QksZbEfK0gS8oIVSnWraE6rFe450QZVTBpYx3qwNynIMD-iaj3JHDDpGKZ-lMgB4i1SLeio_zn8/s72-c/madille.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_502.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_502.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy