දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි
Homeප්‍රවෘත්ති

එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි

PropellerAds

ම හ මැතිවරණය අවසන් වී මේ වනවිට මාස දෙක හමාරකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. කෙසේ නමුත් එම කාලසීමාව තුළදී, එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජ...

චමුදිතගේ සාකච්චාවට නිරෝධායනයේ සිට පියුමීගෙන් යලිත් ප‍්‍රතිචාර
කවදා හෝ රට විවෘත කරන තෙක් ගෙදරට වි ඉන්න.. සංචරන සීමා දීර්ඝ කිරීම ගැන විවිධ අදහස් එනවා..
ඉංග්‍රීසියෙන් ඉගැන්වීම හීනමාන කළු සුද්දන්ගේ වැඩක්.. රනිල් වික‍්‍රමසිංහත් මොවුනට වඩා ඉදිරියෙන්.. කන්නන්ගර සොහොනේ සිට සාප කරාවි..- වසන්ත බණ්ඩාර
හ මැතිවරණය අවසන් වී මේ වනවිට මාස දෙක හමාරකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. කෙසේ නමුත් එම කාලසීමාව තුළදී, එක්සත් ජාතික පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුසු අපේක්ෂකයා තෝරා ගැනීමට එම පක්ෂයට නොහැකි විය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා සුදුස්සෙකු නම් කිරීම දිගින් දිගටම කල්ගිය අතර අවසානයේදී එජාප බළධාරීන් ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසුව මන්ත්‍රී ධුරය සඳහා සුදුසු පුද්ගලයා නම් කරන බවයි.

ඒ අනුව එම මන්ත්‍රී ධුරය සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා නම් කිරීමට එජාප නායකයා තීරණය කර තිබේ. ‍මේ සම්බන්ධයෙන් එජාපයේ දෙවැනි පෙළ නායකයන් කිහිප දෙනෙකු නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග තර්ක විතර්ක කර තිබෙනවා. ඉන් ඉදිරියෙන්ම සිටින්නේ එජාප උප නායක රවී කරුණානායක මහතායි. එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද එම මන්ත්‍රී ධුරය ලබා ගැනීම සඳහා උත්සාහ කළේය.

කෙසේ නමුත් ඔවුන් දෙදෙනාටම අවසානයේදී පරාජය භාර ගැනීමට සිදුව තිබේ.

මහ මැතිවරණ පරාජයෙන් පසුව නායකත්ව අර්බුදය යළිත් උත්සන්න වූ අතර ඊට විසඳුමක් ලෙස රුවන් විජේවර්ධන මහතා නියෝජ්‍ය නායකත්වයට පත් කෙරිණි. එජාප නායකයා ප්‍රකාශ කළේ ඉතා ඉක්මනින් ඔහු එජාප නායකත්වයට පත්වනු ඇති බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන්නේ අනාගත එජාප නායක රුවන් විජේවර්ධන මහතා, පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දැරිය යුතු බවයි.

මේ සඳහා තවමත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව නොමැති අතර මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සඳහා අනුමැතිය හිමිවනු ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි
එජාප මන්ත්‍රී ධුර අර්බුදය විසඳෙයි - මන්ත්‍රී ධුරයට රුවන් නම් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuogpJaSzIZT9IcedtpIRPmI1cskcMuUugiWqlZygwNMW6QiI-B_Hu0_64JvEKOYoUYB819s73R6Kgt_VJl7z54pRKPw5_j0Efy7wueCdAvYuO5xF69BPAtyG8rkwsVVzXWMjJpB0t8ho/s320/image_c42c808257.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjuogpJaSzIZT9IcedtpIRPmI1cskcMuUugiWqlZygwNMW6QiI-B_Hu0_64JvEKOYoUYB819s73R6Kgt_VJl7z54pRKPw5_j0Efy7wueCdAvYuO5xF69BPAtyG8rkwsVVzXWMjJpB0t8ho/s72-c/image_c42c808257.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_721.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/10/blog-post_721.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy