දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පික රණවක අද රනිල් වික්‍රමසිංහගේ කාබන් කොපියක් - රතන හිමි
Homeප්‍රවෘත්ති

චම්පික රණවක අද රනිල් වික්‍රමසිංහගේ කාබන් කොපියක් - රතන හිමි

PropellerAds

හිටපු අමාත්‍යවරයෙකු වු පාඨලී චම්පික රණවක මහතා නව ලිබරල් ආර්ථිකයකට තදින්ම ඇබ්බැහි වී ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ ...

ජනපතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු කරලා.. මේ තනි බල පෙරේතකමක් මුදුන් පමුණුවා ගන්න කරන වැඩක්..- ඇමති විමල්
යුද්ධ දෙකක් තියෙද්දිත් රණසිංහ ප්‍රේමදාස විදෙස් ආයෝජන ගෙන්වා ගත්තා. මේ රජයට වැඩපිළිවෙලක් නෑ - සජිත් (video)
රුපියල් 1000 වැටුප දෙන්න බැරි නම් වතු ටික නැවත රජයට බාරදීලා අත හෝදාගන්න - මහින්දානන්ද
හිටපු අමාත්‍යවරයෙකු වු පාඨලී චම්පික රණවක මහතා නව ලිබරල් ආර්ථිකයකට තදින්ම ඇබ්බැහි වී ඔහු හිටපු අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ කොපියක් බවට පත්වී තිබීම කණගාටුවට කරුණක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක මහතා පුරා වසර 25කට අධික කාලයක් මෙරට ජාතිකත්ව අරගලවලදී එකම කඳවුරක සිට සටන් කරන ලදී.

තමන් සමඟ සිටියදී ජාතිකත්වය, දේශියත්වය, පරිසරය හා කෘෂිකර්මය ආදී කරුණු සම්බන්ධයෙන් රණවක මහතා ධනාත්මකව කටයුතු කළමුත් අදවන විට ඔහු පරිසරය විනාස කරමින් කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම සංවර්ධන සේ සලකන තත්ත්වයකට වැටී තිබෙන බව පෙන්වා දෙන රතන හිමියන් එය රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනයට හරි පුර්ණ ලෙස අනුගත වීමක් බවද පෙන්වා දෙයි.

ඒෂියන් මිරර්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පික රණවක අද රනිල් වික්‍රමසිංහගේ කාබන් කොපියක් - රතන හිමි
චම්පික රණවක අද රනිල් වික්‍රමසිංහගේ කාබන් කොපියක් - රතන හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4tr1ZsJrzMHnSKkDBPI4MxCQo-OZ1jrhwdZLP8Tcaa9Zoy0Kn-O1QJ7YV53JDtm2-0a7uOkvlXG-QJMwiVzoR7TwnCSt6sXDgA7Ty17ry_0s9qSDvSDnWJklmq3cLaqhdrNMr5IynR6k/s320/cfb6ba2a56b3edb993a10802c9a8e619_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4tr1ZsJrzMHnSKkDBPI4MxCQo-OZ1jrhwdZLP8Tcaa9Zoy0Kn-O1QJ7YV53JDtm2-0a7uOkvlXG-QJMwiVzoR7TwnCSt6sXDgA7Ty17ry_0s9qSDvSDnWJklmq3cLaqhdrNMr5IynR6k/s72-c/cfb6ba2a56b3edb993a10802c9a8e619_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_494.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_494.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy