ස මගි ජනබලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍යවරයා හෙට (04) කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීම සම්බන්ධයෙන් කිසිවක් තමන්ට කළ නොහැකි බව ශ්‍ර...
සමගි ජනබලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍යවරයා හෙට (04) කැඳවා ඇති රැස්වීම වර්ජනය කිරීම සම්බන්ධයෙන් කිසිවක් තමන්ට කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේය.
භාරකාර ආණ්ඩුවේ පාර්ශවකරුවන් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම රැස්වීමට සහභාගී වී තම අදහස් ප්‍රකාශ කරන බවද දිසානායක මහතා සඳහන් කරයි.
සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය එයට සහභාගී වීමට තීරණය කොට ඇත.

COMMENTS