දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී
Homeප්‍රවෘත්ති

සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී

PropellerAds

ලොතරැයි මිල නැවත රුපියල් 20 දක්වා අඩු කරන ලෙස අලෙවි නියෝජිතයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්ම...

සනාගේ ක‍්‍රිකට් තහනම ඉවතට
රජය කොවිඩ් වසංගතය හොඳින් පාලනය කරනවැයි ලෝක බැංකුව අගමැතිට සුබ පතයි
රජය කොවිඩ් වසංගතය හොඳින් පාලනය කරනවැයි ලෝක බැංකුව අගමැතිට සුබ පතයි
සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී

ලොතරැයි මිල නැවත රුපියල් 20 දක්වා අඩු කරන ලෙස අලෙවි නියෝජිතයන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය සමග අද(16) පැවැති සාකච්ඡාව අසාර්ථක බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පවසයි.

ඒ අනුව ලොතරැයි අලෙවි නොකර අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමය සඳහන් කළේය.

එම සංගමයේ සභාපතිවරයා පැවසූයේ ජනාධිපතිවරයා පොරොන්දු වූ විසඳුම තවමත් ලොතරැයි අලෙවිකරුවන්ට ලැබී නැති නිසා යළි අද (16) සිට දිවයින පුරා ලොතරැයි අලෙවියෙන් ඉවත් වූ බවයි. 

ජනාධිපතිවරයා පිළිබඳ ඉමහත් විශ්වාසය තබා වර්ජනයෙන් ඉවත් වී යළි ලොතරැයි අලෙවි කිරීමට පටන් ගත්තත් පොරොන්දු වූ විසඳුම මේ දක්‌වා ලැබී නැති බවද ලොතරැයි මණ්‌ඩල දෙක ජනාධිපතිවරයා යටතට වහාම පවරාගෙන හෝ තමන්ට සාධාරණ විසඳුමක්‌ ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

"ලොතරැයි පතක මිල රු. 30 දක්‌වා ඉහළ නැංවීම නිසා ලොතරැයිපත් අලෙවිය සියයට 40 කින් අඩුවෙලා. අපේ කොමිස්‌ ආදායම වැඩිකළ නොහැකි නිසා අපේ කලින් ලද ආදායමත් හොඳටම අඩුවෙලා. ලොතරැයි අලෙවියෙන් යැපෙන 25,000 ක්‌ වන අතිවිශාල ආබාධිතයන් පිරිසක්‌ ඉන්නවා. රජයේ මේ අත්තනෝමතික තීරණය නිසා ඔවුන්ට අද රැකියාව නැතිව හිඟාකෑමට සිදුවෙලා“ යැයි ද කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

මීට පෙර ලොතරැයි මණ්‌ඩල තිබුණේ ජනාධිපතිවරයා යටතේ බවත් මුදල් ඇමැතිවරයා තම ගැටලුවලට විසඳුමක්‌ ලබා නොදී ලොතරැයි අලෙවියෙන් රජයට ලැබෙමින් තිබූ ආදායම පවා අර්බුදයකට ලක්‌ කර ඇති නිසා වහාම ලොතරැයි මණ්‌ඩලය පවරා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ක්‍රිෂාන් මාරඹේ මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී
සාකච්ඡා අසාර්ථකයි - ලොතරැයි අලෙවිය නවතී
http://ift.tt/2iCCdXy
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/01/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy