අ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති හමුවට තම පක්ෂය සහභාගි නොවන බව සමගි ජනබලවේගය නිවේදනය කරයි. ම...
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති හමුවට තම පක්ෂය සහභාගි නොවන බව සමගි ජනබලවේගය නිවේදනය කරයි.
මේ මොහොතේ ප්‍රායෝගික වන්නේ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම බව ද එම නිවේදනයේ දැක්වේ.
පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.
මෙම සාකච්චාව සදහා සහභාගී නොවන බවත් පැරණි පාර්ලිමේන්තුව කැදවන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණද මේ වන විටත් අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරන්නේ මෙම හමුව සදහා සහභාගී වන බවයි.

COMMENTS