වි සුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පැමිණිලිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම ශ්...
විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිලිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසිනි.
ඔවුන් එමඟින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට පෙර නව පාර්ලිමේන්තුව පිහිටුවිය යුතු වුවත් එසේ නොකර ඇති තත්ත්වයක් යටතේ මැතිවරණය දිනය දීර්ඝ කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.
පවතින වෛරස් ව්‍යාප්ති තත්ත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවද පෙත්සමෙන් වැඩිදුරටත් කියයි.
එනිසා මැතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

COMMENTS