ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක තමාව රවටා අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකට යොමු කළ බව, ධනිෂ්කට එරෙහි ස්ත්‍රී දූෂණ චෝදනා නඩුවේ පැමිණිලිකාර තරුණිය ඊයේ අධි...
ඒ, අදාළ නඩුව ඊයේ අඛණ්ඩව දෙවැනි දිනටත් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ඩව්නිං සෙන්ටර්අධිකරණයේදී කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අතරවාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ නඩු විභාගය පෙරේදා සිඩ්නි නුවර ඩව්නිං සෙන්ටර් අධිකරණයේඇරඹුණු අතර, දෙවැනි දිනටත් අද නඩුව විභාගයට ගනු ලැබුවා.
ධනිෂ්කට චෝදනා එල්ල කළ කාන්තාව එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටිමින් සංවේදීව අදහස් දැක්වූ බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.

COMMENTS