දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි
Homeප්‍රවෘත්ති

ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි

PropellerAds

2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය (07) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන්කල බව සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි රජමහා විහාරස්ථානය...

බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී! පනස්දාහක කොන්ත‍්‍රාතුවක්!
පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 ක් එජාපයට දෙන කතාවක් : රවී නිදහස් කළෙත් ඒකටලු!
පල්ලියේ බෝම්බය ගැන පල්ලියෙන්ම තවත් ප්‍රශ්නයක්!
2019 – 2020 ශ්‍රි පාද වන්දනා වාරය (07) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන්කල බව සබරගමු පලාත් ප්‍රධාන සංඝ නායක , පැල්මඩුල්ල ශ්‍රි රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසිය.
මේ අනුව චාරිත්‍රානුකුලව ශ්‍රි පාද උඩ මළුවේ (08) දින උදැසන පැවැත් වු තේවාවන් සහ විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ වැඩම කර තිබු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථාන දක්වා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරවිම  මේ වන ආරම්භ කර ඇත.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා වැඩම කරවන සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ විශේෂ රන්සිලි ගෙයක තැන්පත් කර බගවන්තලාව , බලංගොඩ  මාර්ගය ඔස්සේ ගල්පොත්තාවෙල ශ්‍රි පාද  රජමහා විහාරස්ථානය වෙත වැඩම කර විශේෂ  පුජාවන් ගණනාවක් එහි පවත්වා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැන්පත් කර තැබෙන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වි ආපසු සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ වැඩම කරවන අවස්තාවේ නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය වෙත විශාල බැතිමතුන් පිරිසක් ඉකුත් වර්ෂ වල පැමිණ සිටියත් (08) දින බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් තොරව වැඩම කරවන බවයි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි
ශ‍්‍රීපාද වන්දනා වාරය අවසන්.. බැතිමතුන් නැතිව සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ වැඩම කරවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5Uiiq5zHob0usnnMddR_kayXIQIVeWVDhNETI6etF1FQGno5kxeIJJ59ydowx39gEFFwCoS0T1HWB9ifs_TcnaVEMDoYgHbTarnRovyWfZNk291ljnZNjT6XR_YLam_OYPwLjhKFlbIA/s320/45788.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5Uiiq5zHob0usnnMddR_kayXIQIVeWVDhNETI6etF1FQGno5kxeIJJ59ydowx39gEFFwCoS0T1HWB9ifs_TcnaVEMDoYgHbTarnRovyWfZNk291ljnZNjT6XR_YLam_OYPwLjhKFlbIA/s72-c/45788.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy