හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මිය ඊයේ (18) කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණි. එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැය...
එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි කියන සමාජජාලාවල හුවමාරු වූ සමරිසි වීඩියෝවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇය මෙසේ කැදනා තිබූ බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් හිටපු මන්ත‍්‍රීවරයා පොලීසියටකල පැමිණිල්ලක් මත සිදුකරන පරීක්ෂණ අතරතුරදී හෙළිව තිබුණේ මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් එකී මුල් වීඩියෝව ලබාදී ඇති බවකි.
කෙසේ වෙතත් කාවිංග ජයවර්දන හිටපු මන්ත‍්‍රීවරයා අදාල වීඩියෝව තමන්ගේ නොවන බව සදහන් කරන අතර ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලෙස පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS