දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිනාවෙන වෙලාවේ ශබ්ද කෝෂයක් බලලා එක වචනයක් හරි පාඩම් කරගත්තා නම් වටිනවා - සජිත්
Homeප්‍රවෘත්ති

හිනාවෙන වෙලාවේ ශබ්ද කෝෂයක් බලලා එක වචනයක් හරි පාඩම් කරගත්තා නම් වටිනවා - සජිත්

PropellerAds

සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් පණිවිඩවල බැරෑරුම් ඉංග්‍රීසි වචන භාවිතා කිරීම පසුගිය සතියේදී සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි උපහාසයට මෙන්ම අපහාසයට...

මාලිමා රැස්වීමට ආ උපාලි කොඩිකාර පන්නයි
නාමල් විපක්‍ෂ නායකකමට..? කණ්ඩායමක් සමග විපක්‍ෂයට..?
ක‍්‍රිකට් දුෂණ හෙලි නොකරන්නැයි හේෂාට තර්ජන!
සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් පණිවිඩවල බැරෑරුම් ඉංග්‍රීසි වචන භාවිතා කිරීම පසුගිය සතියේදී සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි උපහාසයට මෙන්ම අපහාසයට ද භාජනය වී තිබිණි.

ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් එය පළ කර තිබුණේ සජිත්ගේ ඉංග්‍රීසි එංගලන්තයේ මහ රැජිනට හෝ ඇමරිකාවේ ජනාධිපතිවරයාටත් නොතේරෙන බවත් ඒවා මහත් විහිළුවක් වී ඇති බවත් පවසමිනි.

කෙසේවෙතත් මෙම ආන්දෝලනයට පෙරම ඒ පිළිබඳ විමසීමක් කළ හිතවතෙකුට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි.

"ඇත්තටම එක් කෙනෙක් හරි ඩික්ෂනරි එකක් පෙරළලා ඒ වචනෙක තේරුම හොයාගෙන ඉගෙන ගත්තා නම් ඒක ගොඩක් වටිනවා. සමහරු මට හිනාවෙවී ඉන්න වෙලාවේ එහෙම එක්කෙනෙක් හරි ඒකෙන් දෙයක් ඉගන ගන්න ඇති කියලා මං හිතනවා.

මොකද මගෙ තාත්තා ඉංග්‍රීසි දැනුම දියුණු කරගත්තේ එහෙමයි. තාත්තා මුලින්ම පාර්ලිමේන්තු එනකාලේ එයාගේ ඉංග්‍රීසි දැනුමත් දුර්වලයිලු. එයා දවසකට අලුත් වචන 10ක් ගාණේ තේරුම හොයාගෙන පාඩම් කරලා තියෙනවා.

නිකමට හිතන්න මේ ඇඳිරි නීතිය දාලා මාස එක හමාරක් තිස්සේ ගෙවල්වල ඉඳපු කාලෙදි හැමෝම එහෙම ඉංග්‍රීසි වචන 10ක් ගාණෙ දවසට ඉගන ගත්තා නම් කොච්චර හොඳක් වෙන්න තිබුණා ද ?

මට ගහන එක ඉතිං ඒගොල්ලෝ කොහොමත් ගහනවා. ඔයිට කලින් මට ඕ ලෙවල් නෑ, මට ඉංග්‍රීසි බෑ කියලා ගැහුවා. දැන් මගෙ ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ, එව්වා බරපතළ වැඩියි කියලා ගහනවා. ඕවා ඔහොම තමයි, ඕක නැත්තං වෙන මොකක් හරි එකක් අල්ලාගන්නවා. ඒක ලංකාවෙ මීඩියාවලයි දේශපාලනෙයි හැටි"
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිනාවෙන වෙලාවේ ශබ්ද කෝෂයක් බලලා එක වචනයක් හරි පාඩම් කරගත්තා නම් වටිනවා - සජිත්
හිනාවෙන වෙලාවේ ශබ්ද කෝෂයක් බලලා එක වචනයක් හරි පාඩම් කරගත්තා නම් වටිනවා - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiJ63gFV1Eg6rhsayOng4mc2wAR4W-2UeSsppNxUD-m8dFU7TVvYxL1QulPCfZlApyq3CJzA6sSY0CTFOkU5FeMT7xx7L1u6jty5iDbIrBjiNnhgkM_batPfgCS3RtPOZ_4M_VBhgAoKg/s320/image_9b0a178ff6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhiJ63gFV1Eg6rhsayOng4mc2wAR4W-2UeSsppNxUD-m8dFU7TVvYxL1QulPCfZlApyq3CJzA6sSY0CTFOkU5FeMT7xx7L1u6jty5iDbIrBjiNnhgkM_batPfgCS3RtPOZ_4M_VBhgAoKg/s72-c/image_9b0a178ff6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_173.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_173.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy