දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් විපක්‍ෂ නායකකමට..? කණ්ඩායමක් සමග විපක්‍ෂයට..?
Homeප්‍රවෘත්ති

නාමල් විපක්‍ෂ නායකකමට..? කණ්ඩායමක් සමග විපක්‍ෂයට..?

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට ගොස් කණ්ඩායමක් සමග විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. ඔහු විපක්ෂයට ගොස් ...

ඉන්දුනීසියාවේ කිතුනුවන්ට එරෙහි ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර දරුණු අතට. අන්තවාදීන් මර්ධනයට හමුදා විශේෂ බලකායක් යොදවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සවුත්තු අමාත්‍යංශයක් වෙලා, මහ පුටුවල ඉන්නෙ වැඩබැරි ටාසන්ලා - මුරුත්තෙට්ටුවේ හිමි (Video)
පොලිසියේ සීයට දහයක් පමණ පාතාලයට, මත්කුඩු ජාවාරමට සම්බන්ධයි - මහජන ආරක්ෂක ඇමති
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට ගොස් කණ්ඩායමක් සමග විපක්ෂයට යන බවට දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. ඔහු විපක්ෂයට ගොස් විපක්ෂ නායක ධුරය ලබා ගනු ඇතිද ඇති බවද එමගින් කියවේ.

කෙසේ වෙතත් පසුගිය සතියේ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මෙම වාර්තා අසත්‍ය බවයි.

නමුත් ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දු තීරණ අවශ්‍ය පරිදි ගැලපෙන ලෙස ලබා ගැනීමට පසුබට නොවන බවද ඔහු සඳහන් කළේය.

දැනට ආණ්ඩුවට සහයෝගය දෙමින් සිටින බවත් දේශපාලනයේ ඉදිරියට අවස්ථානුකූලව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29278,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් විපක්‍ෂ නායකකමට..? කණ්ඩායමක් සමග විපක්‍ෂයට..?
නාමල් විපක්‍ෂ නායකකමට..? කණ්ඩායමක් සමග විපක්‍ෂයට..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5QboMzfIyyy2pqlWNQwkQtulTxZW6t1J7qvJpsFxLDDvjsDx05gOY5XhrwUI5C_CiX0vewTOiBUvOse3vqqeEF19OQyb2HEmSUNdX6sxFKQZjQ1eKYNl64Hb1gVuc8kHqboT7-xAu22vGfe7Kwz4VEJSathFWBVbaVziJeyyFotlRI9sHW_ORPgDUfbQR/s320/namal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5QboMzfIyyy2pqlWNQwkQtulTxZW6t1J7qvJpsFxLDDvjsDx05gOY5XhrwUI5C_CiX0vewTOiBUvOse3vqqeEF19OQyb2HEmSUNdX6sxFKQZjQ1eKYNl64Hb1gVuc8kHqboT7-xAu22vGfe7Kwz4VEJSathFWBVbaVziJeyyFotlRI9sHW_ORPgDUfbQR/s72-c/namal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_54.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2023/08/blog-post_54.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy