කු රුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ. ...
කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලද වෛද්‍ය සරත් වීර බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ.
අදාල ස්ථාන මාරුව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියගේ අස්සනින් යොමුකර ඇති අතර මේ වන විට මුහුණ ගැන රෝහලේ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බලන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැදන්ගමුව මහතායි.
වීරබණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා කුරුණෑගල රෝහල නිසි ලෙස කළමනාකරණය නොකරන බවට චෝදනා එල්ල විය.
රෝහලේ සමස්ත කාර්ය මාර්ගයෙන් වැඩි පිරිසක් ඔහුට විරුද්ධව විරෝධතා ක්‍රියාමාර්ග ගත් අතර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාගයක් සිදුකරන තෙක් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.

COMMENTS