ඊ යේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 25 දෙනෙකු තහවුරු කරගෙන ඇත. මෙම පිරිසෙන් වැඩි ප‍්‍රමාණයක් හමුදා සෙබළුන්ය....
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 25 දෙනෙකු තහවුරු කරගෙන ඇත. මෙම පිරිසෙන් වැඩි ප‍්‍රමාණයක් හමුදා සෙබළුන්ය.
ඒ අනුව රට පුරා ආසාදිතයන් ප්‍රමාණය 690 දක්වා ඉහළ යයි.
එම කාලයේදී තවත් පුද්ගලයන් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
ඒ සමගම සුවය ලබා පිටත්ව ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ යයි.
වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයන් 521ක් සිටී.

COMMENTS