දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුවේටය ලෝක නීති කඩයි.. ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට.. ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි
Homeප්‍රවෘත්ති

කුවේටය ලෝක නීති කඩයි.. ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට.. ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි

PropellerAds

ව ලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ. එම පොදු සමා කාලය මේ ...

කුර්දිස්ථානේ සිරගේක නිරපරාදේ දුක්විඳින අපේ ඩොමිනා
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කල පාරවල් ද සංවර්ධනය කරනවා - මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
අලුත් බෙහෙත් නැතිව පරණ බෙහෙත්ම ගේන ඖෂධ මාෆියාවේ භයානක සෙල්ලමක් අධිකරණයේදී හෙළිදරව් වෙයි!
ලංගු වීසා කාලය ඉකුත් වී කුවේට් රාජ්‍යයේ රැුදී සිටින සියලුම දෙනාට ඒ රටෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබේ.

එම පොදු සමා කාලය මේ වන විට අවසන් දින කිහිපය ගෙවෙමින් පවතී.
ලක්‍ෂය ඉක්මවූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නීතයානුකූල ලෙස එහි රැුදී සිටින අතර තවත් ලාංකිකයන් 19,000 කට ආසන්න පිරිසක් වීසා බලපත්‍ර අවලංගු වී තිබියදී එහි රැඳී සිටිති.

ඒ හේතුවෙන් පොදු සමා කාලයේදී ඔවුන්ගෙන් වැඩි පිරිසත් ශ්‍රී ලංකාවට ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.

එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට මේ වන විටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ කුවේට් රාජ්‍යය විසින් කොරෝනා ලෝක වසංගත තත්ත්වයේදී ලෝකය විසින් පිළිගත් සම්මුතීන් වලින් බැහැරව කටයුතු කර ඇති බවයි.

ඔවුන් ශ්‍රී ලාංකික ඇතුළු විදේශ ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ දී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර නැති බවත් ඉතා සමීපව කුඩා කුටි වලදී ඔවුන් රදවා ඇති බවත් සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියා සිටියේය.

මේ නිසා එරටින් ශ්‍රී ලංකාවට සිටින සියලුම දෙනාට කොරෝනා ආසාදනය වීමට වැඩි ඉඩක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී එරටින් ලාංකිකයන් ගෙන්වා ගැනීමේ දී තවදුරටත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුවේටය ලෝක නීති කඩයි.. ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට.. ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි
කුවේටය ලෝක නීති කඩයි.. ශ්‍රී ලංකාව බැරෑරුම් තත්වයකට.. ලාංකිකයන් 19,000කට කුවේටයෙන් පිට වන්නැයි දැනුම් දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBaYYi7DE_8Bv8ootWDtbBAQqq-7duKmRyDu12B5RPKxhJrs_bk56SReb1n6kdWpnZxuSHDJI7EBn5JsorKUTOEBe2qKKJJO2i72yAUrdMoz5gMG_ZsCNdmKMDAAi7zXItccBUujElUNE/s320/kuwait-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBaYYi7DE_8Bv8ootWDtbBAQqq-7duKmRyDu12B5RPKxhJrs_bk56SReb1n6kdWpnZxuSHDJI7EBn5JsorKUTOEBe2qKKJJO2i72yAUrdMoz5gMG_ZsCNdmKMDAAi7zXItccBUujElUNE/s72-c/kuwait-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/19000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/19000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy