දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි - වෛද්‍ය නවීන් ද සොයිසා
Homeප්‍රවෘත්ති

ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි - වෛද්‍ය නවීන් ද සොයිසා

PropellerAds

න ව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ‍ දෙනා අනුගත වීම අත්‍යව...

පොලිසියේ නවතම රහස් අවිය මෙන්න
ගූගල් බැලූන් ලංකාවට ගෙන ආ කෝටිපතිට ලොකු පුටුවක්
රතන හිමි බැසිල් හමුවෙලා - හෙළ උරුමයෙන් දැඩි තීන්දුවක්?
ව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ‍ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.
එසේ නොකර මෙම වෛරසය පාලනය කිරීම ගැටලූ‍ සහගත යැයි ද හෙතෙම කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සකසන ප‍්‍රධාන මාර්ගෝපදේශය ට අනුව ඒ ඒ ආයතන තමන්ගේ මාර්ගෝපදේශ ඇතුළත් කළ යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේ ය. අනිද්දා ( 11 ) සිදු වන්නේ රට විවෘත කිරීමක් ලෙස බොහෝ දෙනා අර්ථ ගැන්වූවත් එය ”ඇලට්නස්”‍ (පරික්ෂාකාරී බව) එක අඩු කිරීමක් බවත් හෙතෙම කීවේය.

ඉහළ අවධානය යොමු කරන මට්ටමක සිට මධ්‍යස්ථ අවධානය යොමුකරන මට්ටමක් දක්වා අනිද්දට රට ගෙනෙන බවත් කී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙයත් සමග සියයට අසූවක් දක්වා පවත්වාගෙන ගිය සමාජ දුරස්ථකරණය සියයට පනහ දක්වා පමණ අඩු විය හැකි බව සඳහන් කළේ ය.

මෙම ක‍්‍රියාදාමයත් සමඟ රෝගීන් අඩුවීම හෝ වැඩිවීම යන කාරණා දෙක ම සිදු විය හැකි යැයි ද කී හෙතෙම යම් හෙයකින් රෝගී සංඛ්‍යාව ඉහළ ගියහොත් එහි දී කිනම් ක‍්‍රියාමාර්ගවලට එළඹෙන්නේ ද යන්න පෙර සූදානමකින් සිටිය යුතු බවත් කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදෙන මාර්ගෝපදේශවලට ඔබ්බෙන් ජනතාව කටයුතු කළහොත් දරාගත නොහැකි තත්ත්වයක් රට තුළ ඇති විය හැකි යැයි ද හෙතෙම අනතුරු ඇඟවීය.

පවතින වසංගත තත්වය හොඳින් පාලනය කර ඇතත් රට තවමත් සිටින්නේ ලෙඩ තත්ත්වයේ බවත් කී නවීන් ද සොයිසා මහතා රෝගය උත්සන්න වන්නේද නොවන්නේද යන කාරණා දෙකටම එකසේ අවස්ථාව ඇතැයි ද වැඩිදුරටත් කීවේය.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි - වෛද්‍ය නවීන් ද සොයිසා
ලංකාව තවමත් ලෙඩ තත්වයේ.. 11 සීමා ලිහිල් කල පසු දරාගත නොහැකි තත්වයක් ඇති විය හැකියි - වෛද්‍ය නවීන් ද සොයිසා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2xkx11jAyLzdC74UgT3Brk7x_GffhprEpdSenxJoRaPo6Vb_Uzeie3GBDF4E87DDS5swOIfSVvGoTK_Cv2Txfap2fjV3OfYpqzjt76j3oRPgdVO0Qk2Dc95a58LLaiSGPXsWKVD-GNFI/s320/navin.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2xkx11jAyLzdC74UgT3Brk7x_GffhprEpdSenxJoRaPo6Vb_Uzeie3GBDF4E87DDS5swOIfSVvGoTK_Cv2Txfap2fjV3OfYpqzjt76j3oRPgdVO0Qk2Dc95a58LLaiSGPXsWKVD-GNFI/s72-c/navin.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/11_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/11_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy