ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය මේ වන විට සතුටු විය හැකි මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික...
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය මේ වන විට සතුටු විය හැකි මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.
සාමාන්‍ය ජීවන රටාවට පැමිණෙන්නේ කවදාදැයි තීරණය වන්නේ මහජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු සඳහන් කළේය.
ඒ නිසා ව්‍යවසනය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට මහජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
එසේ නැතිව ජනතාව අවුරුදු උත්සව සැණකෙලි ආදියට එක්ව රංචු ගැසිමට ගියහොත් සිදු වන්නේ ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය ආදී රටවල මෙන් විශාල ව්‍යසනයකට මුහුණ දීමට ද යයිද ඔහු කියා සිටියේය.

COMMENTS