දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුළු රටම බේරුනේ අපි නිසා.. අවුරුුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා - GMOA
Homeප්‍රවෘත්ති

මුළු රටම බේරුනේ අපි නිසා.. අවුරුුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා - GMOA

PropellerAds

අ ද දවසේ ජනතාවට සිංහල අළුත් අවුරුද්ද සැමරීමට හැකි වී ඇත්තේ තම සංගමය ලබාදුන් උපදෙස් වලට ඇහුම්කන් දෙමින් රජය ගත් තීරණ නිසා බව රජයේ වෛද්‍ය නිල...

ලොකු පෙරළියකට මහින්ද - මෛත්‍රී වෙන්ව සටනට සූදානම්
තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන්
සීනි බදු වැඩිවෙයි
ද දවසේ ජනතාවට සිංහල අළුත් අවුරුද්ද සැමරීමට හැකි වී ඇත්තේ තම සංගමය ලබාදුන් උපදෙස් වලට ඇහුම්කන් දෙමින් රජය ගත් තීරණ නිසා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමය විසින් නිකුත් කරන ලද අලුත් අවුරුදු පණිවිඩයේ මේ බව දැක්වේ.


සම්පූර්ණ පණිවිඩය මෙසේය.

“අවුරුදු සමය මළ ගමක් කර ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ අද අපි ගන්න තීරණත් එක්ක” – වෛද්‍ය හරිත අලුත්ගේ (19.03.2020)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 මාර්තු 19 වැනිදා කළ මෙම ප්‍රකාශය, අද මුළු රටම බේරා ගන්නට හැකි වූ තීරණාත්මක ප්‍රකාශයක් බවට පත්වී ඇත.

ඉතාලිය, එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් සහ ඇමෙරිකාව, පාස්කු ඉරිදා උත්සවය සැමරීමට නොහැකි වී, ඔවුන්ගේ මුළු රටම අද මල ගමක් වී ඇත්තේ මාර්තු මාසයේ ඔවුන් ගත යුතු තීරණ නිවැරදිව නොගත් නිසාය.

අපගේ උපදෙස් වලට නිවැරදිව ඇහුම්කම් දෙමින් මාර්තු මසයේ රටක් ලෙස ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශ ගත් තීරණ නිසා අද අපේ ජනතාවට, තම නිවසේ සිට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීමට හැකිවී ඇත.

තවද ජනතාව සියලු අංශ විසින් ලබාදුන් උපදෙස් වලට උපරිම ලෙස අනුගත වීමද, අද කොරෝනා අර්බුදයෙන් රට යම්තාක් දුරකට ආරක්ෂා කර ගැනීමට දායකවී ඇත.

මේ මොහොතේ පවතින අවිනිශ්චිතභාවය නැති කර ගැනීම සඳහා දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය හැකි ඉක්මනින් පුළුල් කළ යුතු බව අප පවසා සිටින්නේද, අනාගත සුරක්ෂිතභාවය තහවුරු කර ගනිමින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට ක්‍රමයෙන් පත්කර ගැනීම සඳහාය.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ආරක්ෂාව සහ නිරෝගී සුව ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි එක සිතින් ප්‍රාර්තනා කරමු.

– රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුළු රටම බේරුනේ අපි නිසා.. අවුරුුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා - GMOA
මුළු රටම බේරුනේ අපි නිසා.. අවුරුුද්ද මලගමක් නොවුනේ අපේ උපදෙස් නිසා - GMOA
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYpTfdB1ZMaezhtjjY4ZCVfCRNhHgy0g7n6XJi9iex9j7fLMP4OGkRtyYa048R3XlE6oedPUOimvNl3aFjZNlm3sD2_BJsQfICJLlZWYXHM0UB7EySijfSSswbjGmOJ2wwly27236lXBQq/s320/haritha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYpTfdB1ZMaezhtjjY4ZCVfCRNhHgy0g7n6XJi9iex9j7fLMP4OGkRtyYa048R3XlE6oedPUOimvNl3aFjZNlm3sD2_BJsQfICJLlZWYXHM0UB7EySijfSSswbjGmOJ2wwly27236lXBQq/s72-c/haritha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/gmoa_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/gmoa_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy